වැහිකෝඩ 57

1.4K 70 93
                                    

#පනස්_හත්වන_කොටස 💜️

"තමුසෙ කොහොම හරි අම්මවත් අල්ලගත්තනේ..තමුසෙ නම්..."

"මේ මේ මං මොනාද කරේ..ඔන්න මං නම් මුකුත් දන් නැ..මං ඔහෙ එනවා හෙට අනිද්දම..අම්මා මට එන්න කිව්වා..."

"ඒයි විකාරද..." ?

"ඇයි...මොකො..මට ඕනි නම් මං එනවා..තමුසෙ ඉන්නවකො..මං එනේක එනවමයි.."

"ප්‍රශ්නයක් වෙයි මෝඩයෝ..ඔහොම හැසිරෙන්න එපා..අම්මා කිව්වේ කතා කරන්න ඕනි කියලා..අපි වෙලාවක් බලලා කියන්නම්.."

"වෙලාව හඳහන් බලන්නෙ බඳින්නද..අනේ මේ ඉන්නවා.."

"නෑ..නෑ ඕයි..තාත්තා එහෙම ඉන්නවනේ..එයා නැති උනහම කියන්නම්..."

"හ්ම්...කියනවකො එහෙනම්.."

"ම්ම්..මං කියන්නම්කො පැටියො...ඇඳුම් ගත්තද..." ?

"ඔව්..ගියා ඔක්කොම එක්ක..මං ඊටපස්සෙ ගෙදර ආවා..මට කම්මැලි..ඊටපස්සෙ ඊයෙ රෑ ආපහු ගියා..ශොප්ස් ඇරලනෙ ඊයෙත්.."

"ම්..මං නම් ඊයෙ දවල් ගත්තා ගෙදර අයට..අපිට නම් ශොප් එකෙන් සර් ගාණෙ හම්බුණානෙ කිට් එකක්..ආයෙ ගත්තෙ නෑ.."

"ම්..මේ කවද්ද මීට් වෙන්න පුළුවන්...මට ඉක්මනින් හම්බෙවන්න ඕන..කවද්ද වැඩ.."

"දා හත වැඩ..මට යන්න තියෙන්නෙ නම්.."

"ම්..පහළොව එනවා එහෙනම්.."

"හරි හරි බලමුකො..පුළුවන් උනොත් එන්නම්.."

"අනේ ඉන්නවා ඕයි..මං කිව්වොතින් තමයි බැරි.."

"විහිලුවක්නෙ කරෙ සුදු..කේන්ති ගන්නේපා..ලස්සන සුදු අහිංසක මූණ කැත වෙලා රතු වෙලා ගිනි පිඹින මකරෙක් වගෙ වෙයි..ඒක නිසා ඉවසන්න..සැනසීම ලැබෙයි.."

"අහගන්නෙපා මගෙන්..කෝ මල්ලි.."

"ඔය ඉන්නේ..."

"ම්...හරි එහෙනම්..මං පස්සෙ කෝල් එකක් ග්න්නම්.."

"ඇයි මොකො අදත් උඩට මොකෙක් හරි එනවද." ?

"ඇයි එහෙම ඇහුවේ.." ?

"නෑ ඊයෙ එක්කෙනෙක් එහෙම කියලනෙ කේක් එකක් එවන්න ගිහින් තියෙන්නෙ ."

"නෑ නෑ සිරාවටම උඩට නංගි ආවා ලොකු නංගි..ඒකයි ගියේ..මං අද නම් මේ මෙතන කෝල් කර කර ඉන්න බෑනෙ සැක හිතෙනවනේ..ඒකයි.."

♡ වැහිකෝඩ || T̆̈h̆̈ĕ̈ R̆̈ă̈ĭ̈n̆̈ C̆ŏ̈d̆̈ĕ̈ || Ongoing ♡Where stories live. Discover now