32 ⛄Tree Of Life

497 82 114
                                        

'අර අතන ගහක්'ඔව් ඒත් ඒක මැරිලා'කොහොමද කියන්නෙ?'ඒ ගහ වේලිලා'ඇයි ගහ වේලුනෙ?'වතුර නැතුව,පෝර නැතුව'එතකොට?'ගහ මැරිලම නැත්තං ආයෙත් සාත්තු කරොත් දලුලාවි'දවසක අනිවාර්යයෙන්…'ගන්න මේ ලේන්සුව'මොකටද?'අපි ඒ ගහේ පරණ අතු වල එල්ලමු'දවසක ඇවිදින් ඒවා ලෙහමුද?'එතකොට ...

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

'අර අතන ගහක්'
ඔව් ඒත් ඒක මැරිලා
'කොහොමද කියන්නෙ?'
ඒ ගහ වේලිලා
'ඇයි ගහ වේලුනෙ?'
වතුර නැතුව,පෝර නැතුව
'එතකොට?'
ගහ මැරිලම නැත්තං ආයෙත් සාත්තු කරොත් දලුලාවි
'දවසක අනිවාර්යයෙන්…'
ගන්න මේ ලේන්සුව
'මොකටද?'
අපි ඒ ගහේ පරණ අතු වල එල්ලමු
'දවසක ඇවිදින් ඒවා ලෙහමුද?'
එතකොට අපි ලොකු වෙලා ඉඳියි
'එතකොට ගහත් දලු දාලා තියෙයි'
ඔව්…….

'That tree over there'
Yes, but it's dead
'How do you say?'
That tree is dry
'Why did the tree wither?'
No water, no manure
'Then?'
If the tree is not dead or cared for again, it will sprout
'One day'
Take this handkerchief 
'Why?'
We can hang them on the old branches of the tree
'We'll be back here one day'
Then we will grow up
'Then this tree will have leaves'

MISSING FLOWER🌷|| ✔️ ( Completed )Where stories live. Discover now