If our love is wrong..(01)

1.8K 241 74
                                    

"Nong පීට් (මල්ලි ) මෙන්න ඔයාගේ 1st photoshot එකේ ෆයිල් එක . ඔන්න ඔයාගේ partner තමයි කැන්.

පීට් ලගට ආපූ Ceo පීට් ට එයාගේ contract එක දෙන ගමන් කිවුවා..පීට්ට එයාගේ ඇස් අදහා ගන්න බැරිවුනා..හිතාගන්න පුලුවන්ද මෙන්න එයා එයාගේ කැන් එක්ක එකම photoshoot එකේලූ..පීට් ෆයිල් එක අත් දෙකෙන්ම අරගත්තේ ලොකු සතුටකින්.එත් එක්කම එතනට මොන්ඩ් ආවා. මොන්ඩ්  කියන්නේ පීට්ට ඉන්න එකම හොදම යාලුවා.මොන්ඩ් පීට් ට වඩා අවුරුද්දක් වැඩිමල් වුනත් පීට් එයාට phi mond (අයියේ) කියලා කතා කලේ නෑ..මොන්ඩ් කියලා විතරයි කිවුවේ . මොකද ඒ දෙන්නා එච්චරටම ගොඩක් ෆිට් නිසයි ඒ.congratulation පීට් මොන්ඩ් ඒම කියලා පීට්ගෙ පිටට තට්ටුවක් දැම්මා.මොන්ඩ් ඈත ලිෆ්ට් එක ගාව ඉන්න කැන්ව පෙන්නලා..

"පීට් අන්න කැන් ඉන්නව ගිහින් කතා කරන්න . එයානේ ඔයගේ පාට්නර් .කියලා කිවුවා.ඒත් පීට් අද වෙනකන් කැන් එක්ක කතා කරලම නෑ කොච්චර ආස වුනත් පීට් ඒකට බය වුනා කැන් එයාට අකමැති වුනොත් කියලා.ඒත් දැන් දෙන්නා එකටමනේ මේ වැඩේ කරන්නේ ඒ නිසා පීට්ට කැන් එක්ක කතා කරන්න ලොකු වුවමානාවක් තිබ්බා.කැන් අයියට විශ් කරන්න ඕනී වුනා.ඒ නිසාම මොන්ඩ්ගෙත් කෑගැහිල්ල නිසා පීට් හිතට දෛර්‍ය අරන් කැන් ඉන්න තැනට ගියා.

ඒ නිසාම මොන්ඩ්ගෙත් කෑගැහිල්ල නිසා පීට් හිතට දෛර්‍ය අරන් කැන් ඉන්න තැනට ගියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(කැන් හිටපු විදිය..අම්මෝ පීට් බය වෙන එක සාදාරනයි නේද යාලුවනේ..😂😂)

"කැන්..අපි දෙන්නා එකට වැඩ කරන්න යන්නේ ඔන්න..පීට් ගත් කටටම කිවුවා.මොන්ඩ් බය වෙලා පීට් දිහා බලන් හිටියා..ඇයි දෙයියනේ මේ කොල්ලා එක්කෝ phi can කියලා කත කරන්න ඕනී...නැත්නම් කුන් (මිස්ට) කියලා කතා කරන්න ඕනී..ඒත් පීට්ට මොන්ඩ් එක්ක කතා කරන පුරුද්දට ඒක අමතක වුනා..නිකන්ම කැන් කියලා නමින් කතා කරපු පීට් දිහා කැන් ඔරවලා බැලුවා..පීට් ට කරකියා ගන්න දෙයක් නැති වුනා...

💎 𝗜𝗳 𝗼𝘂𝗿 𝗹𝗼𝘃𝗲 𝗶𝘀 𝘄𝗿𝗼𝗻𝗴 💎Where stories live. Discover now