If our love is wrong..(12)

715 142 45
                                    

"පීට් කොතෝනා (සොරි)මන් දන්නව මන් ඔයාගේ එකම බලාපොරොත්තුවත් කඩලා දැම්මා..එත් පිට් මාව ටිකක් තේරුම් ගන්න . මන් දැන්ම ලෑස්ති නෑ..මට ටික කාලයක් දෙන්න පීට්...කැන් බැගෑපත් වුනා.

"අපි යාලුවොද ?..කියන්න phi can අපි යාලුවෝද ? පීට්ගෙ ඇස් වලින් කදුලු වැක්කෙරුනා..එතකොට අපි අතරේ වුනු දෙවල් ඒවා යාලුවෝ අතරේ වෙන දේවල්ද..?

"පීට් අනේ අහන්නකෝ...මට වෙන කරන්න දෙයක් තිබ්බේ නෑ ඒකයි එහෙම කිවුවේ..ඔයා දන්නවනේ මට ඔයාව ගොඩක් වටිනවා..මන් ඔයාට ආදරෙයි පීට්..

"නෑ..නෑ...ඔයා මහ වංචාකාරයෙක්...කැන්. පීට් කදුලු පිහදාගෙන එහෙම කිවුවාම කැන් පීට්ව බදාගත්තා...කැන්ට එයාගේ ආදරේ පීට් ට පෙන්නන්න වෙන විදියක් තිබුනෙම නෑ.

කැන්ට එයාගේ ආදරේ පීට් ට පෙන්නන්න වෙන විදියක් තිබුනෙම නෑ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(මන් ඔයාට ආදරෙයි පීට්...)

"අයින් වෙන්න කැන්...පීට් කෑ ගහලා කැන්ගෙන් ඈතට ගියා.

"පීට් ඔයාට මෙ දේවල් ලේසි ඇති. ඒත් මට මේ දේවල් අමුතුයි...මන් gay boy කෙනෙක් නෙමෙයි..මන් ඔයා වගේ නෙමෙයි පීට් ...කැන් පිස්සුවෙන් කියවන්න ගත්තා..ඒ වචන නිසා පිට් ගෙ හිත තවත් රිදුනා..කැන් තරහින් කිවුව දේවල් එයාවත් දන්නේ නැ..මිනා ඉස්සරහා පීට් කැන්ට දීපූ ගෞරවය ඊලග තප්පරේදී එයාටම අමතක වෙලා වගෙයි කැන් කතා කලේ.

"කැන්...දැන් ඔයා ඒ මොකක්ද කිවුවේ...ඔයා මන් වගේ නෙමෙයි කියලා කිවුවා නේද ? මන් කවුද ඔයාට ? ඔයා මට අදරේ කරනවනම් මට පොඩි හරි ගෞරවයක් දෙන්න ඕනී නේද . ඔය විදියට මාව පහතට දාලා කතා කලේ කොහොමද ?? මාව එතකොට ඔයාට පේන්නේ නිකන්ම නිකන් gay boy කෙනෙක් විදියටද...Phi ccn අපි කවුරුත් උපතින් gay , lesbian කියලා කොටස් වලට බෙදෙන්නෙ නෑ..අපි ආදාරය කරන කෙනා තීරණය කරන්නේ අපි..මාත් කොල්ලෙක් මට වෙන කොල්ලෙක්ව ඕනි නෑ ආදරෙ කරන්න . මන් මේ ලෝකේ ආදරෙ කරපු එකම කෙනා ඔයා...ඔයා විතරමයි...ඒත් ඔයාට මාව නිකන්ම නිකන් gay boy කෙනෙක් වුනේ කොහොමද .නෑ නෑ ඔයා ආදරෙ නෑ මට . ඔයා ආදරෙයි නම් අද මෙහෙම කරන්නේ නෑ මට . ඔයා දන්නවද මේ තියෙන්නෙ එදා ඉදන් මන් ඔයගේ ගැන එකතු කරපු මතකයන්...පිට් එයාගේ අල්මාරිය ඇරලා ලොකු පෙට්ටියක් එලියට ගත්තා. ඒ පෙට්ටිය ඇතුලේ තිබුනු දේවල් දැකලා කැන් බය වුනා..කැන්ගේ පලවෙනි ෂූට් එකේ සගරාවේ ඉදන් පීට් එක්ක කරපු අන්තිම ෂූට් එකේ සගරාව දක්වා හැම සගරාවක්ම ඒකේ තිබ්බා..කැන් ගෙ CD , album,autograph  මේ හැම දේම ඒකේ තිබ්බා..පීට් ඒ පෙට්ටිය ඇතුලේ තිබ්බ ඔක්කොම බිමට හැලුවා..කැන් නිරුත්තර වුනේ පීට් ගේ ආදරේ තේරුම් ගන්න බැරි වුනු එකට සමාව අයැදෙමින්...

💎 𝗜𝗳 𝗼𝘂𝗿 𝗹𝗼𝘃𝗲 𝗶𝘀 𝘄𝗿𝗼𝗻𝗴 💎Where stories live. Discover now