If our love is wrong..(13)

707 140 32
                                    

මිනා මේ තරම් නපුරු වුනේ කොහොමද කියලා ෂමූන් කල්පනා කලා..මොකද මේ නපුරු කම් මිනාට පොඩ්ඩක්වත් ගැලපෙන්නේ නම් නෑ ඉතින්...

"මේ කෙල්ල එදා අඩපු හැටි...අයියෝ ඉතින්...ෂමූන් තනියෙම හිනා වුනා.

ඊලගට බෝඩ් මීටින් එක වෙලාවෙදි මිනා හැමෝගෙන්ම සමාව ගත්තා එයාගෙන් වුනු වැරැද්දට .

"කැන් මන් දන්නවා මන් කරපු දේ වැරදී...ඒත් දැන් ඔයාලා දෙන්නා ප්‍රශ්න ගොඩක පැටලිලා ඉවරයි.මට කරන්න කිසිම දෙයක් නෑ..දැන් සමාව ගන්නවා ඇරෙන්න.මිනා ඒ දේවල් හැමෝම ඉස්සරහා කිවුවේ එයාගේ අතින් වුනු වැරැද්ද හදාගන්න.සර් ජොනතන් නුත් ගොඩක් සතුටු වුනා අන්තිමට හරි මේ දේවල් මිනා එයා විසින්ම තේරුම් ගත්තා කියලා හිතලා..ඒත් කවුරුත්ම දැනන් හිටියේ නෑ මිනාව මේ විදියට වෙනස් කරන්න ෂමූන් මිනාට කරපු දේ ගැන.බෝඩ් මීටින් එක ඉවර වුනු ගමන් මිනා ගියේ ෂමූන් ගාවට.

"ෂමූන් ඔන්න මන් ඔයා කිවුව විදියටම කලා..දැන් මට අර පික් ටික දෙන්න plz...ඔයා ඒවා publish කලේ නෑ නේද ?? මිනා ගොඩක් බයෙන් ඇහුවා.

"නෑ ...හැබැයි මන් ඒවා ඔයාට දෙන්නේ නෑ..ෂමූන් එහෙම කිවුවාම මිනා තව ටිකක් බය වුනා.

"ඇයි ඒ...?? ඔයා මට පොරොන්දු වුනා ෂමූන්...ඔයා දැන් ඔයාගේ පොරොන්දුවම කඩ කරාම හරිද...මිනා කියවන්න ගත්තා..ඒත් මිනාගේ කතාව ඉවරවෙන්නත් කලින් ෂමූන් දෙවෙනි පාරටත් මිනාව කිස් කලා..මිනාගේ කට වැහුනේ නිකන්මයි...

"ඕකයි හේතුව. මන් ඔයාට ඒ පික් දෙන්නේ නෑ...ඒකට හේතුව ඕකයි...ෂමූන් කිවුව දේවල් මිනාට තේරුනේ නෑ..

"මිනා..මන් ඔයාට කැමති මන් හිතන්නෙ...හැබැයි කලින් හිටිය ආඩම්බර , හිතුවක්කාර , චණ්ඩි කෙල්ලෙක් වුනු මිනාට නෙමෙයි.දැන් ඉන්න බය , අහිංසක , හැමෝගෙන්ම සමාව ගත්ත , තමන්ගේ වැරදි හදාගන්න උත්සහ කරපු මේ දැන් මගෙ ඉස්සරහා ඉන්න මිනාට...ෂමූන් එහෙම කියලා එතනින් ගියා..

**********

"දැන් මිනාගේ ප්‍රශ්නේ ඉවරයිනේ phi can, පීට් ඔයා එක්ක කතා කලාද ?මොන්ඩ් , ෂමූන් දෙන්නම  එකටම කැන් ගාවට එනගමන් ඇහුවා..

💎 𝗜𝗳 𝗼𝘂𝗿 𝗹𝗼𝘃𝗲 𝗶𝘀 𝘄𝗿𝗼𝗻𝗴 💎Where stories live. Discover now