SUGANHK's Reading List
1 story
✨️𝐒𝐖𝐄𝐄𝐓 𝐑𝐎𝐌𝐀𝐍𝐂𝐄✨️[KTH] ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ by MASHA_WANG
✨️𝐒𝐖𝐄𝐄𝐓 𝐑𝐎𝐌𝐀𝐍𝐂𝐄✨️[KTH] ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ
MASHA_WANG
  • Reads 4,065
  • Votes 569
  • Parts 13
"අනේ අප්පා මම කොහොමද නොදන්න මනුස්සයෙක් බදින්නෙ.." "ඇයි බදින්න බැරි.." "ටේ.. ප්ලීස් මෙහෙම කරන්න එපා.. මම ඔයාට වරදක් කරලා නෑ නේද..? ඇයි.. ඇයි මට මෙහෙම කරන්නෙ.. මම ඔයාගෙ වයිෆ් නේද..?" "මේ අහනවා.. මේක මගෙ කැමැත්තෙන් උනු දෙයක් නෙවෙයි කියලා තමුසෙ හොදටම දන්නවා.. තමුසෙ මට මගෙ පාඩුවෙ ඉන්න දුන්නොත් ඒක තමුසෙට හොදයි.." "අනේ ටේ.. නීතියට හරි මම ඔයාගෙ වයිෆ්.. මම කොහොමද ඔයා වෙන කෙනෙක් එක්ක ඉද්දි බලාගෙන ඉන්නෙ.." "ඇති දැන් හොදටම.. තමුසෙ හිතන් ඉන්නෙ තමුසෙ කවුරු කියලද මට ඔය විදියට කතා කරන්න.. පලයන් මෙතනින් එළියට.." මේක ද අවසානය...? එයාලගෙ ජීවිතවල ඉඩෝරෙ ගෙවිලා ගිහිල්ලා වසන්ත කාලෙ උදා වෙලා.. එක්කෙනෙක්ගෙ හැර... "මන් ඔයාට ආදරෙයි..." "මන් ආදරේ නෑ...😑" දුක වැඩි උනාට තුන් කොන් ආදර කතාත් හරි ලස්සනයි නේද...? හැම ආදර කතාවක්ම ලස්සනට ඉවර උනානම්....... 😪💔
+19 more