ShayamiNushara's Reading List
71 stories
Forever Love by Poo-mi
Forever Love
Poo-mi
  • Reads 25,738
  • Votes 5,990
  • Parts 58
YIZHAN & ZHANYI FAN FICTION හැන්දෑවෙ දම් පාට බටහිර අහසෙ රත්තරන් පාට ඉර බැහගෙන යන වෙලාවෙ ඒ ඉරේ පාටයි අහසෙ දම් පාටයි එකතු වෙලා ආව දීප්තිමත් එළිය ඔයාගෙ මූණට වැටිල තියෙද්දි මහන්සි වුණත් හුරතල් හිනාවකින් මූණ පුරෝගෙන හෑන්ඩ්ෆ්‍රී එකත් කණේ ගහගෙන ජොගින් යන වෙලාවකයි මම ඔයාව මුල්ම වතාවට දැක්කෙ.. දෙයියනේ මේ මොන හුරතල් කෝලමක්ද? රත්තරන් පාටට දිළිසෙන මූණක් තියාගෙන තනියම හිනාවෙවී දුවන හා පැටියෙක් මගේ ඇස් ඉස්සරහ...ඇත්තමයි මම හොඳටම ගැස්සුනා ඒ දීප්තිමත් ඇස් දෙක දැකල. පැන පැන යන්නෙ නැතිව දුවන හාවෙක් දැක්කමයි...
The Lord of Weito-(YizhanFF✔️🔚) by BantiPrabu
The Lord of Weito-(YizhanFF✔️🔚)
BantiPrabu
  • Reads 60,479
  • Votes 11,807
  • Parts 56
වසර 2500 කට පෙර අපිට එක්වීමට නොහැකි වූවත් නැවතත් අප මේ සසර ගමන තුළ හමු වී ඇත.. වෙයිටෝ දිව්‍යරාජයා( Green Lord )සහ රෝස් දිව්‍යරාජයා ( red rose king ) ගේ වික්‍රමාන්විතයන් අතරින් ගලා යන ප්‍රේමාන්විතය...
🔥🐺🔥Let's unite in love🔥🐺🔥(Completed ✔️✔️) by Rash01rash
🔥🐺🔥Let's unite in love🔥🐺🔥(Completed ✔️✔️)
Rash01rash
  • Reads 28,471
  • Votes 4,389
  • Parts 25
එන්න මාත් එක්ක මගේ ආදරය හොයාගෙන යන්න.......... මම වන්ග් ඊබෝ........ මගේ mateව මට හොයා ගන්න ඕනෙ මගේ pack එකේ අනාගත lunaව මං ඉක්මනට ගේන්න ඕං මගේ pack එක එතකොට සම්පූර්නයි...... එයාව මං ඉක්මනට හොයා ගන්න ඕනෙ......... ඒත්.......... ඒත්................. එයා ඉන්නෙ කොහෙද ......... ඇයි තාම මට එයාව හම්බුනේ නැත්තේ........ මගෙ යටතෙ ඉන්නෙ හැම pack එකකම මං මගෙ mate ව හෙව්වා ඒත් එයා නෑ......... තව එකම එක pack එකයි ඉතුරු......... ඒත්............ ඒ ......................... ඒ මගෙ මමාගෙ ජීවිතේ නැති කරලා දාපු උන්ගෙ pack එක......... මට බෑ ඒකෙ කෙනෙක්ව මගෙ luna කර ගන්න.....
1438 -- Sinhala Translation by Zuibian
1438 -- Sinhala Translation
Zuibian
  • Reads 1,781
  • Votes 240
  • Parts 12
All credits of the story must go to the real owner of the story. @Endless_Infinity I'm just translating it into Sinhala. විවාහ වූ යුගලයන් අතර පවා මතභේදාත්මකභාවයන් සහ ගැටුම් පවතී. වන්ග් යිබෝ සහ ශියාඕ ඡාන් ඉන් බැහැරට අයත් වූවෝ නොවූහ. (SHORT STORY) *Just translating it.
If my soulmate is worewolf  by liu20s
If my soulmate is worewolf
liu20s
  • Reads 12,377
  • Votes 2,303
  • Parts 20
අහඹු හමුවීමකින් ජීවිතයම වෙනස් කළ ආදරයක්
ℙ𝕣𝕠𝕞𝕚𝕤𝕖(completed ) by BhashiThisu
ℙ𝕣𝕠𝕞𝕚𝕤𝕖(completed )
BhashiThisu
  • Reads 47,687
  • Votes 9,429
  • Parts 51
සසර පුරාවටම හැම ආත්මයක්ම පාසා දුන් සදාතනික ආදරයේ පොරොන්දුවක්❤️💚
𝐇𝐞 𝐢𝐬 𝐌𝐲 💚𝐃𝐀𝐃𝐃𝐀❤ ✔️ by _s_anu_trinky_
𝐇𝐞 𝐢𝐬 𝐌𝐲 💚𝐃𝐀𝐃𝐃𝐀❤ ✔️
_s_anu_trinky_
  • Reads 103,518
  • Votes 12,626
  • Parts 33
🌺සෙනෙහසක බැඳුම🌺 ʸⁱᶻʰᵃⁿ 💚ඔයා වැටෙයි බබෝ... ❤මම වැටෙන්නේ නැහැ Dadda.... 💚අහ්...ඒකට කමක් නැහැ. මාව බය නොකර පහලට එන්න. ❤මගේ Dadda ඉන්නකන් කවදාවත් Zhanzhan වැටෙන්නේ නැහැ. 💚මගේ cute bole ව අල්ලගන්න හැම වෙලේම මේ Dadda ඔයා ගාව ඉන්නවා. ❤Love you so much Dadda.... 💚Love you too my cutie pie.... ✯ දෑත් අතරට පැමිණි මැණික් කැටයක් නොරිදවා පරිස්සමෙන් රැකගන්නා ආදරණීය ඇල්පා වරයෙක්.... ✯ තමන්ව උස් මහත් කරන පියාව කිසිවෙක් සමග බෙදා ගන්නට අකමැති හුරතල් පුංචි Omega කොලු පැංචෙක්... ✯ දෛවය මේ ආදරණීය බැඳීමට දුන් පිය පුතු නාමය ඔවුන් ගෙන් සොරා ගනිවීද? ✯ නැතිනම් දෛවය ඔවුන් වෙනුවෙන් අලුත්ම කතාවක් ලියන්නට පටන් ගනිවීද? ♡《YiZhan》♡ Start - 07.02.2022 End - 17.07.2022 ➪ මෙය හුදෙක්ම මගේ සිතුවිලි වලින්ම උපන් කතාවක් පමණයි. මෙම චරිත හා සැබෑ ජිවිතයේ ඒ අය සමග කිසිදු සම්බන්ධතාවයක් නොමැත.
HORSE RIDER (Yizhan) by __arouza__
HORSE RIDER (Yizhan)
__arouza__
  • Reads 7,199
  • Votes 1,388
  • Parts 18
වෙස්මාරුකරන්නාගේ හා අශ්වාරෝහකයාගේ ආදරය ❤️
General's Partner  (Yizhan Completed) by __arouza__
General's Partner (Yizhan Completed)
__arouza__
  • Reads 59,569
  • Votes 8,771
  • Parts 36
ඒ....වන්ග් යීබෝ.. ඔබට බෑ මාව දික්කසාද කරන්න.... Start - 2022.02.08 Finish - 2022.05.14
𝕊𝚒𝚕𝚎𝚗𝚝 𝔽𝚊𝚒𝚝𝚑💞 ✔️ by _s_anu_trinky_
𝕊𝚒𝚕𝚎𝚗𝚝 𝔽𝚊𝚒𝚝𝚑💞 ✔️
_s_anu_trinky_
  • Reads 101,348
  • Votes 14,356
  • Parts 42
ගැහෙන හදවතක නිහඬ හිමිකරු💞 ʸⁱᶻʰᵃⁿ ඔවුන් හැඳින සිටියේ නැහැ.... ඒත් ආත්මයන් ඔවුන්ව හැඳුනුවා.... ඔවුන් ආදරය කරේ නැහැ.... ඒත් හදවත් එකිනෙකා වෙත ගැහෙන්නට වුනා.... එක් අයෙක්ට එක් අයෙක් උවමනා උනේ නැහැ.... ඒත් ඔහුට යන්නට දෙන්නට බැරිවුනා.... එකිනෙකා වෙතට වදන් හුවමාරු කරගැනීමට නොහැකි වුවත් හදවත් දෙකක් අතර ආත්මීය ප්‍රේමයක නිහඬ ආදර කතාව.... ♡《YiZhan》♡ Start - 23.12.2021 End - 04.03.2022 ➪ මෙම කතාව තුල වද දීම්, මිනීමැරුම්, දූෂණය කිරීම්, වැඩිහිටි භාෂාව ආදී සංවේදී දේ අඩංගු විය හැක. සංවේදී අය කියවීමෙන් වළකින්න. ➪ මෙය හුදෙක්ම මගේ සිතුවිලි වලින්ම උපන් කතාවක් පමණයි. මෙම චරිත හා සැබෑ ජිවිතයේ ඒ අය සමග කිසිදු සම්බන්ධතාවයක් නොමැත.