Done ✔ ❤💚
70 stories
I'm Straight... by lazy-kitty
I'm Straight...
lazy-kitty
  • Reads 58,828
  • Votes 10,342
  • Parts 32
" මට ආදරය කරන්න එපා Yibo..." " ඔව්,මට ඔයාව යාලුවෙක් විතරයි Zhan" " Yibo මට තව එක අවස්ථාවක් දෙන්න " " බෑ Zhan, මට ඔයා නිසා තව දුක් විදින්න ඕන නෑ" ~ කතාවෙ අවසානය දැනගන්න කියවන්න ~ Begin:- 2021 October 30 End:- 2022 June 20 ( හුදෙක්ම මනඃකල්පිත කතාවක් පමණයි.මෙයින් කිසිවෙකුගේ සැබෑ චරිතය නිරූපණය නොවන අතර අගෞරව කිරීමක් ද කර නොමැත, නාමය පමණක් භාවිත කර ඇත.මෙහි සත්‍ය සිදුවීම් අඩංගු නොවේ.)
ආදර ගිනිසිළු ( zhanyi Love Story) by Tharu-Max
ආදර ගිනිසිළු ( zhanyi Love Story)
Tharu-Max
  • Reads 2,660
  • Votes 445
  • Parts 30
ආදර ගිනිසිළු දල්වන්න..... 🔥
GAME OF THE DEATH ☠️  || [Zhanyi] ✔️✔️ by Ze_u_24
GAME OF THE DEATH ☠️ || [Zhanyi] ✔️✔️
Ze_u_24
  • Reads 25,352
  • Votes 3,461
  • Parts 28
නුඹ නොමැති දිහාවක තල කොයිද සඳලු කටු මතින් ඇවිද යමි මතක වන වඳුලු උහුලන්න බැරි තරම් සිහිනයන් සිඳලූ ලස්සනම තැන්වලයි... තියෙන්නෙම... කඳුලූ.... !!
༺ 🅞🅝🅔 🅕🅐🅒🅔 ༻                               ✓ by Sh_a_ne_e
༺ 🅞🅝🅔 🅕🅐🅒🅔 ༻ ✓
Sh_a_ne_e
  • Reads 27,048
  • Votes 5,128
  • Parts 20
එකම මුහුණක් පුද්ගලයන් දෙදෙනෙක්... මේ දෛවයද... ZY Fanfiction ❤️💚
𝐅𝐋𝐎𝐖𝐄𝐑𝐒 𝐁𝐋𝐎𝐒𝐒𝐎𝐌 [ᴢʜᴀɴʏɪ]✔ by __chocolate_girl__
𝐅𝐋𝐎𝐖𝐄𝐑𝐒 𝐁𝐋𝐎𝐒𝐒𝐎𝐌 [ᴢʜᴀɴʏɪ]✔
__chocolate_girl__
  • Reads 39,494
  • Votes 6,450
  • Parts 31
[𝘾𝙊𝙈𝙋𝙇𝙀𝙏𝙀]✅ කැම්පස් එකේදි හම්බුන තරහකාරයෝ දෙන්නෙක් ආදරේ කරන්න ගත්තොත් ❤💚 𝙏𝙝𝙞𝙨 𝙞𝙨 𝙤𝙣𝙡𝙮 𝙛𝙖𝙣 𝙛𝙞𝙘𝙩𝙞𝙤𝙣 𝙙𝙤𝙣'𝙩 𝙘𝙤𝙢𝙥𝙖𝙧𝙚 𝙬𝙞𝙩𝙝 𝙧𝙚𝙖𝙡 𝙘𝙝𝙖𝙧𝙖𝙘𝙩𝙚𝙧𝙨 ________________________________________________________ University love story 🔞Warning start - 2022 / 6 /22 End - 2022/ 7 /24 ✍ CHOCOLATE 💩
  ༒ ℕUℛЅℰℛᎽ ᏆℰᎯℂℋℰℛ ༒                                                   ✓ by Sh_a_ne_e
༒ ℕUℛЅℰℛᎽ ᏆℰᎯℂℋℰℛ ༒ ✓
Sh_a_ne_e
  • Reads 35,315
  • Votes 5,166
  • Parts 15
👑️ ඔක්කොමත් හලී අප්පා මේ මෝඩ බාප්පිගේ පිත්තු වැඩ නිසා තා පොඩ්ඩෙන් චූටී ටීචත් තරා වෙනෝ මන් එක්ක.. හූ.ම්ම්... 😏😏 ❤️ ෆූ... මගේ චූටී ටීචර්ගේ සැර.. කොච්චි මිරිස් කාලද මන් දන්නෑ...😊😊 💚 එයා මන් කවුරු කියලා හිතන් ඉන්නවද දන්නෑ... මොන්ඩිසෝරියට ආවානම් ලමයා දාලා යන්නෝනේ.. එනවා මෙතන හුරතල් වෙන්න... 😡😡
ඔය නෙතු මගෙමයි.. by Amasewwandi
ඔය නෙතු මගෙමයි..
Amasewwandi
  • Reads 3,855
  • Votes 587
  • Parts 32
Zhanyi
𝓑𝓕 𝓕𝓞𝓡 𝓖𝓔𝓖𝓔💘දඟකාර ආදරය ✔️ by _s_anu_trinky_
𝓑𝓕 𝓕𝓞𝓡 𝓖𝓔𝓖𝓔💘දඟකාර ආදරය ✔️
_s_anu_trinky_
  • Reads 38,651
  • Votes 7,266
  • Parts 31
"මම බයයි....අතීතේ හොල්මන ආපහු මං ගාවට එයි කියලා මට ආයෙම ඒ වේදනාව දරාගන්න බැහැ. මම බයයි...." "මම කියන්නේ ඔයාට කවුරු හරි ඇත්තම අවංකව, පිවිතුරු ආදරේ දෙනව නම් ඒ වගේ කෙනෙක්ව අත අරින්න එපා" "ඔයා මහ මෝඩයෙක් අයියේ ඔයා එයාට හැමදේම තේරුම් කරලා දෙන්නේ නැතිව එයාව ඔයාගෙන් ඈතට ඈතට විසික් කරනවා" ♡《Zhanyi》♡ Sinhala #2 ~ 24.08.2021 Didi #1 ~ 04.09.2021 Gege #3 ~ 04.09.2021 ✍︎ මට මේ කතාවේ මුල් අයිතියක් නැත. පරිවර්තන අයිතිය පමණක් ඇත. ✍︎ I don't own this stroy but I have legal permission from author to trancelate this story so don't repost it anywhere. This Story Belongs to @yizhan-love Cover by @semini28
The Flower of Summer 🌼🌼 ... zhanyi historical ....( Complete ) by Rukshikakalhari
The Flower of Summer 🌼🌼 ... zhanyi historical ....( Complete )
Rukshikakalhari
  • Reads 66,497
  • Votes 11,709
  • Parts 32
💚💚 නුඹ හැර ........ ඔය රූපය හැර මේ රාජධානියේ අන් සියල්ලට මා පෙම් කරන්නේය... කර්කෂ රාජධානියෙන් මා රැගෙන ආවාට තුති......... කම් නැත මා සියල්ල දරාගන්නෙමි............... දුරස්වී සිටින්න..........මා ඔබට මනාප නැත..... ❤️❤️ නුඹ සෙමින් සියල්ල වටහාගනීවී........කාලය යනු හොදම ඇදුරුතුමන් ය..... මා නොදකිනා සෑම මොහොතකම නුඹ ප්‍රීතියෙන් දුව පනින්නේය....ඉදින් මා දුරින් රැදෙන්නම්..........නුඹේ සන්තෘශ්ටිය මට අගනේය.............