විසේ කුරුට්ටා ✅
මං වෛර කරද්දිත් ඌ හරි ලස්සනට හිනා උනා. ඒකමයි මට තරහ වැඩි
Completed
දන්නවද?? උඹේ ඔය අහිංසක ඇස් මට මාවම අමතක කෙරෙව්වා... උඹේ ආදරේ මාව උමතු කරද්දී මට මාවම අමතක උනා මගේ පණ.... ඉතිං මම උඹට ආදරෙයි.... උඹ වෙනුවෙන් මරන්න උනත් මැරෙන්න උනත්.... 💚❤️ Start : 22/05/2023 End : 12/08/2023