🫶
9 stories
HESHARAWAYA | ON HOLD by mickey_aurora
HESHARAWAYA | ON HOLD
mickey_aurora
  • Reads 35,689
  • Votes 2,368
  • Parts 9
ඇහුනද? ඒ තමා හේෂාරාවය .....!!! කයිල් ඔලින්ද්‍ය × ශක්‍ය හේෂ්වර In a land of tradition and grandeur, where every step echoes through the halls of history lives a young crown prince, known for his intelligence, calm nature, and unwavering love for horses.. But his world changes forever with the arrival of a spirited person, the son of the palace's brave general.. From playful beginnings to a bond that deepens beyond friendship Their love faces trials and tribulations, as palace intrigue and dark forces conspire against them. In the midst of chaos, betrayal, and loss A story of courage, love, and the fight for what truly matters. A Bond Beyond the Crown
පැලැස්තර -The Heart's Refuge [Ongoing] by Velandrys
පැලැස්තර -The Heart's Refuge [Ongoing]
Velandrys
  • Reads 145,837
  • Votes 11,085
  • Parts 58
තලන්නට පෙලන්නට ඉපදි හස්තයක සිරව ආලයේ තතු කියාදුන් සියුමැලි කැලෑමලක්. . . . පෑරුණු තුවාල ආදර පැලැස්තර වලින් සුවකරන මායාකාරී ආත්මයක්.
හැරවුම් ලක්ශය | Turning Point by Aqua__Say
හැරවුම් ලක්ශය | Turning Point
Aqua__Say
  • Reads 424,020
  • Votes 35,435
  • Parts 85
"ජීවිතේ කවදාවත් ආයේ උඹ වගේ කෙනෙක් මට හම්බෙන්න එපා. බිදෙන්න දෙයක් ඉතුරු වෙලා නැතුව තවත් බිදෙන්නෙ මට බෑ..."
ක්ෂිතිජයෙන් එහා | Beyond The Horizon by Aqua__Say
ක්ෂිතිජයෙන් එහා | Beyond The Horizon
Aqua__Say
  • Reads 46,048
  • Votes 4,109
  • Parts 24
"ආදරෙයි තමයි, ඒ උනාට ලෝකෙට අසම්මත බැදීමක නවතින්න මට බෑ. එහෙම කරන්න වෙනවනම් මං නවතින්නම්. මට යන්න දෙන්න..."
නසරාණියා|Nasaraniya by HinchiPinchi20
නසරාණියා|Nasaraniya
HinchiPinchi20
  • Reads 824,313
  • Votes 48,906
  • Parts 75
"කේතුර් දන්නවද මම කේතුර්ට කොච්චරක් ආදරෙයි කියල ?" "හැමතිස්සෙම වචනෙන් නොකිව්වත් සර්ගෙ ඇස් මගේ ඇස් එක්ක පැටලෙනකොට ඒ දිලිසෙන ඇස්වලින් මට පේනවා සර් මට කොච්චර ආදරෙයිද කියලා." ආදරේ වැඩියෙන්ම දැනුනේ මගහැරුණු හිත්වලට....ආදරේ වැඩියෙන්ම කරෙත් ඒ මගහැරුණු හිත්මයි. #3 in care out of 123k stories #1 In Boylove #3 in friendships #1 in stress #2 in funny out of 9.37k stories #21 in Care #3 in teacherxstudent #3 in stress out of 7.2k stories #5 in friendship out of 236k stories Start-2023/11/21 End-
SO, MY LOVE (COMPLETED) by Minbemin
SO, MY LOVE (COMPLETED)
Minbemin
  • Reads 382,099
  • Votes 39,475
  • Parts 100
ඉතින් නේතන් ඒ උඹ. මගේ වස්සානේ හීනේ!
රාධේ (Non-Fiction) by Nikkyjeon
රාධේ (Non-Fiction)
Nikkyjeon
  • Reads 3,699,693
  • Votes 225,989
  • Parts 134
ඔහු ගින්නක්...ඔහු අයිස් කන්දක්....උණුසුම් සටනක් අතර දළුලා නැගෙන පාසල් ප්රේමයක්! Start - October 16, 2023 End - Ongoing
ප්‍රේමයට කාරණා || 𝐌𝐚𝐭𝐭𝐞𝐫 𝐭𝐨 𝐥𝐨𝐯𝐞 by _dolie_
ප්‍රේමයට කාරණා || 𝐌𝐚𝐭𝐭𝐞𝐫 𝐭𝐨 𝐥𝐨𝐯𝐞
_dolie_
  • Reads 72,401
  • Votes 6,972
  • Parts 30
සදෙව් මේඝව පල්ලියගුරු නැශනල් ටීම් එකට අලුතින්ම එකතු වෙන අවුරුදු 19ක පුන්චි කොල්ලෙක්.. හැබැයි කොල්ලා උනත් හිතුවක්කාර නෑ කියන්න කාටද පුලුවන්? කේසර නිරුද් රාජපක්ෂ නැශනල් ටීම් එකේ අභිමානවත් නායකත්වය කිව්වොත් නිවැරදියි! ඉතින් මේ අභිමානවත් නායකත්වය අලුතින් එකතු වුන පොඩ්ඩට කොහොම සලකයිද.. කේසර කියන්නේ මොන වගේ ගතිගුණ හිමි කෙනෙක්ද.. හැබැයි නොඅනුමායි. කේසර කියන්නෙත් දඩබ්බරයෙක් කියන්න! ඉතින් එන්න... වෛරයට කාරණා දහසක් මැද අපි එකතු වෙලා ප්‍රේමයට කාරණාවක් හොයමු! මේ, -ප්‍රේමයට කාරණා-
"රාගය" || 21+  by _jenny_fer
"රාගය" || 21+
_jenny_fer
  • Reads 36,470
  • Votes 2,474
  • Parts 15
රාගය පිරුණ හදවතක අයිතිය ලැබෙන ගතක් මොන තරම් සුන්ඳර ඇති ද... අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි! 21+ . . . මෙම කතාංගට අයත් නම් චරිත ඇතුලු සියල්ල මනාකල්පිතයි..!