Bl1
166 stories
ආදරණීය වෛරය~  [•A Lovely Hate•] by cho_chea_jun
ආදරණීය වෛරය~ [•A Lovely Hate•]
cho_chea_jun
  • Reads 77,224
  • Votes 5,637
  • Parts 42
බිදුනු හදවතක් දුන් ආදරණිය වෛරය..❤️‍🩹🥀 ඒ ආදරණිය වෛරයට දුන් පිවිතුරු ආදරය..❤️🍃 කෙසේ හෝ එක් වෙයිද දිනක..❤️‍🩹🌻 වෛරය නම් ගිණි දැල්ල.. නිවාලන.. ආදරය නම් දිය පොද..
නොනිමි🌷✅ by -Seolhee-
නොනිමි🌷✅
-Seolhee-
  • Reads 103,993
  • Votes 9,553
  • Parts 50
® Nonfiction Bl ❝ ප්‍රේමය නම් එහෙමයි.. දවා අළු වූ පසුත් අළු මතින් අවදිවෙයි.. එය හුදෙක් ෆීනික්ස් කුරුල්ලෙකුගේ ප්‍රාණය සේයී.. ඉතින් ප්‍රේමය ඇවිලෙන, නිවෙන, නවතින තැනයි ❞ සොල්හී ♡
◥꧁නොමියන ආදරය[ 𝑜𝑛𝑔𝑜𝑖𝑛𝑔 ]꧂◤ by SHeInShAnHi
◥꧁නොමියන ආදරය[ 𝑜𝑛𝑔𝑜𝑖𝑛𝑔 ]꧂◤
SHeInShAnHi
  • Reads 2,615
  • Votes 121
  • Parts 21
"මං මේ ලෝකෙ දැක්ක ලස්සනම හිනාව. ලස්සනම ඇස් තිබ්බෙ ඔයාට කාත් එක්කවත් කිසිම තරගයක් නැති කෙනෙක් අහි ඔයා.මං එනකන් පරිස්සමට ඉන්නව කියල පොරොන්දු වෙනවද .හදිස්සි වෙලා තීරන ගන්න එපා අහි... මං පොරොන්දු වෙනව ඔයා ලගට ඉක්මනට එනව කියල අහි"
The Red Rose by TwilightDimple
The Red Rose
TwilightDimple
  • Reads 5,473
  • Votes 232
  • Parts 6
"මගේ පොඩි එකා වෙනුවෙන් මට කරන්න බැරි දෙයක් නෑ බන්. උගේ එක හුස්මකටත් මාව නිවන්න පුළුවන් " - ගෞරව් - "එයා තමයි අමාරුවෙන් අල්ලන් ඉඳපු මට හුස්ම ගන්න හේතු දුන්නේ. ඉතින් මන් දැන් ජීවත් වෙන්නෙම එයා වෙනුවෙන්" - ශයෙත් -
𝙾𝚇𝚈𝙶𝙴𝙽 ✔️✔️ by _Crazy_Vibes_
𝙾𝚇𝚈𝙶𝙴𝙽 ✔️✔️
_Crazy_Vibes_
  • Reads 157,015
  • Votes 10,231
  • Parts 61
Discreption ඉලෛ. කියවලාම බලන්න.
SITHTHARA | COMPLETED ✔️ by mickey_aurora
SITHTHARA | COMPLETED ✔️
mickey_aurora
  • Reads 893,407
  • Votes 94,163
  • Parts 80
ආදරයෙන් පින්තාරූ කල පැස්ටල් සිහිනය 🎨🖌️ ගවේෂ් × පෘථිවි !!!
අවසන් සටන🍃~ ᵒⁿᵍᵒⁱⁿᵍ  by SH-A-GGY
අවසන් සටන🍃~ ᵒⁿᵍᵒⁱⁿᵍ
SH-A-GGY
  • Reads 110,387
  • Votes 8,786
  • Parts 42
දන්නවද ආර්ය්‍ය..❟ පෙති තලලා මල කැඩුව පමණටම බඹරෙක්ට මලක් අයිති වුන්නැහැ..! සේමි- උබ කියන මගුලක් මට තේරෙන්නෑ ඕයි හැබැයි මෙච්චරයි බඹරෙක් නෙවෙයි මොකෙක් වුනත් පෙති තලලා නෙවෙයි පෙති කපලා හරි මගේ නම් ආයෙ අයිතියක් කියන්න උබටවත් අවස්ථාවක් නැහැ. යුගාර්ය්‍ය- මේ ඔවුන්ගේ වෛරයකින් ආරම්භය සටහන් කර අවසන් ප්‍රේමයේ අවසන් සටනයි.. අවසන් සටන 🍃~ SHAGGY
රදළ | The Kandyan Aristocrats by Himzyde
රදළ | The Kandyan Aristocrats
Himzyde
  • Reads 2,908,902
  • Votes 141,605
  • Parts 61
"ඒ..අඩෝ...!! පගෝ- අර ඉන්නෙ ආර්යන් අයියද??" නිස්සා හැමිනෙන්න ගත්තම මමත් නොදැනුවත්වම ඔලුව වැනුවෙ තරහටද පුදුමෙටද කියලා මමවත් දන්නෙ නෑ. ආර්යන් අධ්‍රක්ෂ රෞරවවංශ....මාස එක හමාරකට විතර පස්සෙ අද තමයි ඉස්කෝලෙට පය ගැහුවෙ..තාත්තගෙ ෆැමිලි බිස්නස් වගයකට ඕසි ගියාට ඊළඟ දවසෙම තිබ්බ වර්ල්ඩ් ක්ලාස් ටූනමන්ට් එකකිනුත් කප් එකත් අරන් එළිවෙන පාන්දර නිව්ස් වලයි සතියක් පුරාවට එක එක ප්‍රෝග්‍රෑම්ස් වලයි හොට් ටොපික් එක වුණේ ආර්යන් කියන කැරැක්ට එක. අපේ ඉස්කෝලෙ අභිමානවත් හෙඩ් ප්‍රිෆෙක්ට්. "In the middle of chaos they found each other." RADHALA, The Kandyan Aristocrats
ආග්‍ර by _BoDhi_00
ආග්‍ර
_BoDhi_00
  • Reads 286,654
  • Votes 35,891
  • Parts 65
"ආග්‍ර,මොකක්ද මේ දැනෙන හැඟීම?" "මම දන්නෙ නැහැ කේත්.ඒත් මං හැඟීමට ගොඩක් ආදරෙයි".....
කඨෝර පද්ම 🪷(Ongoing) based on a true story  by bully_yx
කඨෝර පද්ම 🪷(Ongoing) based on a true story
bully_yx
  • Reads 3,693
  • Votes 357
  • Parts 9
නියඟයක ඉපදුනු දඟකාර නෙළුම් මල..