_fluffybunny_ Reading List
17 stories
BROKEN MIRRORS | COMPLETED by cHerRy_MinShi_
BROKEN MIRRORS | COMPLETED
cHerRy_MinShi_
  • Reads 11,307,391
  • Votes 544,503
  • Parts 184
" ඔයා කියන්න හදන්නෙ මොකක්ද..??" " මම ඒක පස්සෙ කියන්නම්.. ඒක අහගන්නකල් ඔයාට ජීවත් වෙන්න වෙනවා.. ඔන්න මම ඔයාට ජීවත් වෙන්න හේතුවක් හොයලා දුන්නා.." -Wathsal " මගේ හදවතේ තියන ආදරේ හනාහකියක් නම් හැමදාමත් මිඩ්ල්මිස්ට් රෙඩ් මල් පිපෙන්නෙ ඔයා වෙනුවෙන් විතරයි.. මම කැමැත්තෙන් මගේ හදවත ඔයා වෙනුවෙන් වෙන් කරනවා.. මගේ ඇඟ අපිරිසිදු වුණත් මගේ ආදරේ එහෙම එකක් නෙමෙයි වත්සල්.. මට හදවතක් තියනවා කියලා දැනුණෙත් ඔයා මුණගැහුණට පස්සෙ.. ඔයාව දකිද්දි හදවත ගැහෙන විදියට විතරයි මම කවමදාවත් බය නොවුණෙ.." -Ayuka WARNING!! EXTREMELY SENSITIVE CONTENT!! No copying or translation is permitted!!! 2023-09-26 2024-10-24
මේඝ | MEGHA || 𝒸ₒₘₚₗₑₜₑ𝒹 by Yazwi_03
මේඝ | MEGHA || 𝒸ₒₘₚₗₑₜₑ𝒹
Yazwi_03
  • Reads 126,888
  • Votes 10,440
  • Parts 43
❝ 𝐈 𝐋𝐎𝐕𝐄 𝐘𝐎𝐔 𝐌𝐎𝐑𝐄 𝐓𝐇𝐀𝐍 𝐈 𝐇𝐀𝐓𝐄 𝐄𝐕𝐄𝐑𝐘𝐎𝐍𝐄 𝐄𝐋𝐒𝐄..!! ❞ . . . "මිස්ටර් මේඝාදිත්‍ය...!! මන් කිව්වනේ මට තියෙන සේසතම විකුණලා, ලෝන් අරගෙන මුළු ලෝකෙටම ණය වෙලා, ඒත් බැරි නම් මේ තියෙන අවයව ටික හරි විකුණලා මන් තමුන්ට සල්ලි දෙන්නම්... සෝ.. දිස් ඉස් ඕවර් නව්...." "ඕහ්හ්හ්හ්.. රියලි... දෙන්.... . . . . . . . . . . . . . I'll buy ur heart honey...!!" "මොකක්..." "අයි'ල් බයි දිස්..." මගේ හාට් එකට දබර ඇඟිල්ල පොයින්ට් කරලා මේඝ කිව්ව විදියට මාව නිකන් හිරිවැටිලා ගියා. . මොනවද මේ මනුස්සය මේ කියවන්නේ.... . . . . . . මේඝ || MEGHA Started : 2022-06-06 Ended : 2023-02-05
ස්වේත හංස  by iamonyx_
ස්වේත හංස
iamonyx_
  • Reads 283,604
  • Votes 16,712
  • Parts 72
ආදරේ වැඩක් නෑ කියලා හිතන් හිටපු මම, ඔය දගකාර ඇස් දෙකට වශී වුනා හංස 🤍
SEPALIKA | COMPLETED by cHerRy_MinShi_
SEPALIKA | COMPLETED
cHerRy_MinShi_
  • Reads 17,483,090
  • Votes 789,254
  • Parts 179
රධ්ය අයියට තිබුනේ තද කළුපාට ඇස්.. මගේ වගේ ලා දුඹුරුපාට ඒවා නෙමෙයි.. ඒ ඇස් වල ඇහිපිල්ලම් ගහන දිහා මම සමහර වෙලාවට බලාගෙන ඉදලා තියෙනවා.. මට හිතෙන්නෙ ඒ දිහා මට තව තව බලාගෙන ඉන්න ඇත්නම් කියලා.. එක ලග ගෑවෙන්න ඔන්න මෙන්න තියන ඇහිබැමට යටින් තියන ඒ ඇස් ඉදලා හිටලා හරි එකවතාවක් මං දිහා හැගීම් කෝටියක් විතර පුරෝගෙන බලන විදිය මතක් වුනාම මගේ පපුවේ පැත්තක් හිරිවැටීගෙන ගිහින් බඩ ඇතුලෙන් සමනල්ලු දහස් ගාණක් පියාඹනවා වගේ මට දැනෙනවා.. " සැඩ සුලගකට ගසාගෙන යන මලානික කණාමැදිරි එලියක් අහම්බෙන් පැටළුණු මලක සුවද කෙසේ හදුනාගනීවිද..?" -සේපාලිකා- #1 in romance #1 in sl #1 in feelings #1 in LGBTQ #1 IN school #1 in angst #1 in gay #1 in loveatfirstsight #1 in boyslove #1 in sinhala #1 in sope #1 in boyxboy #1 in yoonseok #1 in bl No copying or translation is permitted!!! 2023-03-22 2023-08-20
✓ අභිරන් 🌹 | Sinhala BL by januLoveTK
✓ අභිරන් 🌹 | Sinhala BL
januLoveTK
  • Reads 1,022,104
  • Votes 71,799
  • Parts 84
මට ඕනේ හැමදාම නුඹෙ තුරුළටම වී ඉන්න 💫 Taekook Nonfiction (TopTae) #3 bl #3 nonfiction #2 sinhala #1 sinhalabl #1 srilanka #1 roses #1 emotional #1 marshmallows #1 feelings #1 nonfic #1 nonfanfiction #1 nonff #1 nonfanfic #24 love #4 gay #3 reallife 2023.12.09 2024.06.08 Cover credit goes to :- Lochi_Jeon
ආරු | COMPLETED by SD_Sith
ආරු | COMPLETED
SD_Sith
  • Reads 1,009,123
  • Votes 69,169
  • Parts 52
❝ මන් අදටත් කියනවා ඒක මහ පුදුමාකාර ඇස් දෙකක්.. ❞ Ayan ♡ Yugma ( BL ) Start - 12.02.2024 End - 19.04.2024