Never click suspicious links
Reminder: Wattpad will never ask for passwords, payment information, or other sensitive account security details.
uma0228's Reading List
134 stories
GL 🔞 මිනීමරුවෙකු විසින් ඇතිදැඩි කරන ලදී  by kavize
kavize
  • WpView
    Reads 46,519
  • WpVote
    Votes 3,117
  • WpPart
    Parts 60
"ආයිෂ්!!! එයා මාව ඉග්නෝර් කළා...? මම සූරියබණ්ඩාර කෙනෙක්.හහ් ! ඒ පොඩි කෙල්ලෙක්ගෙන් මන් ඉග්නෝර් උනා...!" ************** "ඔයා මානසික ලෙඩෙක් දිහස්නා, මගෙ නංගිව ඔයාට කවදාවත් දෙන්නේ නෑ , ඔයාට කව්රුත් ලැබෙන්න හොඳ නෑ, ඔයා උන්මත්තක ගෑනියෙක් " ***************** "ඔයාට ඒක කරන්න පුළුවන්ද සනුල්‍යා? හහ්! මට පනිෂ් කරන්න කාටවත් බෑ" "හැබැයි මට පුළුවන් මගෙම විදිහකට, ඔව් මන් විතරයි ඔයාට පනිෂ් කරන්න පුළුවන් එකම කෙනා, මොකද ඔයා මට උමතුවෙන් වගේ ආදරෙයි දිහා අක්කේ " ************** "මම ඔයාට ආදරෙයි දිහා අක්කේ" "මමත් ඔයාට හරි ආදරෙයි සනූ" දිහස්නා × සනුල්‍යා Start :- 2025 . 05. 11 End :- 2025. 10. 10
ආදර මතක |   Sinhala gl by sassypark222
sassypark222
  • WpView
    Reads 894
  • WpVote
    Votes 171
  • WpPart
    Parts 8
Based on true story______________ රැවටීමක්! තමන්ට මුලු හදවතින්ම ආදරේ කරපු කෙල්ලෙක්ව කාටද පුලුවන් මේ තරම් රවට්ටන්න?.....❤️
Crimson Whispers by Cheechay96
Cheechay96
  • WpView
    Reads 521
  • WpVote
    Votes 61
  • WpPart
    Parts 8
_Crimson Whispers_ In a city that never truly sleeps, secrets bleed in the dark. ඇය - අඳුරු ලෝකයකට අයිති, හිමිකම් කියන්න බැරි අතීතයක් තියෙන කෙනෙක්. ඇය - හදවත වසාගෙන ජීවත් වෙන, ආදරේට විශ්වාස නැති කෙනෙක්. එක් රැයක අහම්බු හමුවීමක්, නිහඬ බැල්මක්... එතනින් පටන් ගන්නවා රහස් හඩවල්. ආදරය මෙහි මෘදු නැහැ. එය උණුසුම්, වේදනාකාරී, රතු පාට. ඒක හදවතට රහසේ කතා කරන Crimson Whisper එකක්. But when love is born in the shadows... Will it survive the light? නැත්තම්, ඒ ආදරේ රතු ලේ වගේම තවත් කෙනෙකුට වේදනාවක් වෙයිද?
සෙනෙහසක වස්සානය | ✰𝐒𝐇𝐀𝐇𝐈_𝐑𝐀𝐀𝐇✰| ONGOING (GL)  by AnSh_tHiLaNyA
AnSh_tHiLaNyA
  • WpView
    Reads 651
  • WpVote
    Votes 100
  • WpPart
    Parts 3
+... සමගි වත්තම ඒකිට බයයි යකෝව් !! +... ඇයි ?? ඒකී මාරීද !! ... " +... නෑ ... ඒකී මාරීගේ දුව ..හ් .... සාහී !! ..."
𝕄𝕠𝕧𝕚𝕟' 𝕆𝕟 ||GL||•ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ• by Nimjinie
Nimjinie
  • WpView
    Reads 37,682
  • WpVote
    Votes 3,045
  • WpPart
    Parts 12
'ඒක නිකන්ම නිකන් attraction එකක් විතරද?අහ්හ්??' -ඩියා අහන්- 'ඉන්න!!මට ආදරේ කලේ කෙල්ලෙක්ට ආදරේ කරාම දැනෙන හැගීම මොන වගේද කියල බලන්නද?' -.............. JUST A FICTION! GIRL×GIRL
At least we met 🥀 (Completed) by Lizzy_Hazel
Lizzy_Hazel
  • WpView
    Reads 11,928
  • WpVote
    Votes 914
  • WpPart
    Parts 17
" ඔයා මං වෙනුවෙන් බලන් හිටියද ? " " නෑ, මං ඔයා දිහා බලන් හිටියා " " මොකද්ද වෙනස ? " " ඔයා වෙනුවෙන් බලන් ඉන්නවා කියන්නේ දවසක අයිති කරගන්න බලාපොරොත්තු තියාගෙන බලන් ඉන්න එකට, හැබැයි මං ඔයා දිහා බලන් හිටියේ කවදාවත්ම අයිතිකරගන්න බලාගෙන නෙමේ... " - ඔයා මගෙ බලාපොරොත්තු නැති බලාහිඳීම ශෙවී !!! - 🌊🥀 " තාම ඔබ ගැන ලියනවා, නොකියවන බව දන්නවා "
අවාරෙක ආ යුවතිය (🍃Based on a true GL story🍃) by ShamCastor810
ShamCastor810
  • WpView
    Reads 435
  • WpVote
    Votes 31
  • WpPart
    Parts 3
සත්‍ය කතාවක් ඇසුරින් නිර්මාණය කර ඇත...! 😌කියවලම හොයාගන්න. මේ ඔයාගේ කතාව වෙන්න පුළුවන්...!! 2025/11/17 slow update
|| අසම්මත || 𝐍𝐨𝐧𝐟𝐢𝐜𝐭𝐢𝐨𝐧 || 𝐆𝐋 || Ongoing || by Akanshapalliyaguru
Akanshapalliyaguru
  • WpView
    Reads 2,323
  • WpVote
    Votes 143
  • WpPart
    Parts 5
ළඟ ඉඳන් ආදරෙන් මිමිනූ පැරණි පෙම්බස් සිහිකිරීමය.. පණ පිටින් මුළුසිරුර දන් දී එකම හිතකට ලොබ බැඳීමය.. නෙලා ගැනුමට නොහැකිවූවද අත්හැරීමත් නොවේ ප්‍රේමය.. බලා දුර හිඳ කතා නොකරම සුසුම් පපුවක හිරකිරීමය.. ආදරේ කියන්නෙ හැමෝටම දැනෙන හැඟීමක්.... ඒකට කවදාවත් සීමා දාන්න එපා.... මගේ කතාවෙ පළමු පරිච්ඡේදයෙ ඉදන් අවසානය වෙනකම්ම ලියවෙන්නෙ අසම්මතයක් විතරයි....
❀4𝔢𝔳𝔢𝔯࿐ 🌸 (Completed) by Hello_Honey_Bunny
Hello_Honey_Bunny
  • WpView
    Reads 28,657
  • WpVote
    Votes 3,757
  • WpPart
    Parts 14
කඩලේ මනෝහාරි (GL) | [ONHOLD]  by R3bel_h3art
R3bel_h3art
  • WpView
    Reads 1,495
  • WpVote
    Votes 168
  • WpPart
    Parts 3
"මං කිරි සප්පයෙක් එක්කලා තනි උනු වැල්ලේ ගෑනි කේතකී නෝනා !! "