ප්‍රේමි (NONFIC / ONGOING)
WenShihan
- Reads 894
- Votes 86
- Parts 20
-"හිතින් මා පෙම් කළ තරම්
නොකිව්වට මම කියයි නුඹහට
වැව රවුමේ රොබරෝසියන්."-
වසන්ත ඍතුවම පතනා හිතුවක්කාර රොබරෝසියා මලක්,
කටුකම ඉඩෝරයේ පැළවෙන්න වෙර දරනා කැක්ටස් මලක්,
ගිම්හාන ඍතුව හමාර කරගෙන වසන්ත ඍතුව
සොයාගෙන යන කැක්ටස් මලකට පුලුවන් වෙයිද ???
වසන්තය ඍතුවේ පීදුණූ රොබරෝසියා මලක් පරවෙන්න නොදී රැකගන්න....
සෙංකඩගල අහස යට ඇදහැලුණ අසිනි වර්ෂාවකින් නොතෙමී ඉන්නට කැක්ටස් මලකට සහ රොබරෝසියා මලකට හැකිවෙයිද නැතිනම් තෙමී පරවී යයිද???
WenShihan🌚💕