Sinhala BL 💗
12 storie
JOURNEY TOWARDS UNDERSTANDING di cHerRy_MinShi_
JOURNEY TOWARDS UNDERSTANDING
cHerRy_MinShi_
  • LETTURE 6,099
  • Voti 787
  • Parti 3
At the end of the day, you can only count on yourself because people change, their priorities change, their emotions and love changes. The only person who understands what you are feeling, the only person who you can trust and who will always want you to be safe, is you!
thamepo (eng translation) di Lvlxlx
thamepo (eng translation)
Lvlxlx
  • LETTURE 245,188
  • Voti 3,947
  • Parti 42
I do not own this story support the author if u can
සකපෝරුව di prabhashinee
සකපෝරුව
prabhashinee
  • LETTURE 18,106
  • Voti 1,847
  • Parti 19
කැළේ තියෙන මැටියෙන් ලස්සන ආර්ට්ස් ඔය අත් දෙකෙන් මවද්දි , සිහිනට බැරිද මගේ ජීවිතෙත් ලස්සන ආර්ට් එකක් කරන්න 🌈️❤️ Start - 2024.08.12 End - ?
CAPTURE ✔ di prabhashinee
CAPTURE ✔
prabhashinee
  • LETTURE 3,637
  • Voti 597
  • Parti 7
"මතක අහුලන ගමන් මම අතර මඟය නුඹට මඟ හරුණු මුත් නුඹ තාම මගෙය.." Untold LOVE❤️
SEPALIKA | COMPLETED di cHerRy_MinShi_
SEPALIKA | COMPLETED
cHerRy_MinShi_
  • LETTURE 17,043,262
  • Voti 779,095
  • Parti 179
රධ්ය අයියට තිබුනේ තද කළුපාට ඇස්.. මගේ වගේ ලා දුඹුරුපාට ඒවා නෙමෙයි.. ඒ ඇස් වල ඇහිපිල්ලම් ගහන දිහා මම සමහර වෙලාවට බලාගෙන ඉදලා තියෙනවා.. මට හිතෙන්නෙ ඒ දිහා මට තව තව බලාගෙන ඉන්න ඇත්නම් කියලා.. එක ලග ගෑවෙන්න ඔන්න මෙන්න තියන ඇහිබැමට යටින් තියන ඒ ඇස් ඉදලා හිටලා හරි එකවතාවක් මං දිහා හැගීම් කෝටියක් විතර පුරෝගෙන බලන විදිය මතක් වුනාම මගේ පපුවේ පැත්තක් හිරිවැටීගෙන ගිහින් බඩ ඇතුලෙන් සමනල්ලු දහස් ගාණක් පියාඹනවා වගේ මට දැනෙනවා.. " සැඩ සුලගකට ගසාගෙන යන මලානික කණාමැදිරි එලියක් අහම්බෙන් පැටළුණු මලක සුවද කෙසේ හදුනාගනීවිද..?" -සේපාලිකා- #1 in romance #1 in sl #1 in feelings #1 in LGBTQ #1 IN school #1 in angst #1 in gay #1 in loveatfirstsight #1 in boyslove #1 in sinhala #1 in sope #1 in boyxboy #1 in yoonseok #1 in bl No copying or translation is permitted!!! 2023-03-22 2023-08-20
BROKEN MIRRORS | COMPLETED di cHerRy_MinShi_
BROKEN MIRRORS | COMPLETED
cHerRy_MinShi_
  • LETTURE 10,935,716
  • Voti 536,664
  • Parti 184
" ඔයා කියන්න හදන්නෙ මොකක්ද..??" " මම ඒක පස්සෙ කියන්නම්.. ඒක අහගන්නකල් ඔයාට ජීවත් වෙන්න වෙනවා.. ඔන්න මම ඔයාට ජීවත් වෙන්න හේතුවක් හොයලා දුන්නා.." -Wathsal " මගේ හදවතේ තියන ආදරේ හනාහකියක් නම් හැමදාමත් මිඩ්ල්මිස්ට් රෙඩ් මල් පිපෙන්නෙ ඔයා වෙනුවෙන් විතරයි.. මම කැමැත්තෙන් මගේ හදවත ඔයා වෙනුවෙන් වෙන් කරනවා.. මගේ ඇඟ අපිරිසිදු වුණත් මගේ ආදරේ එහෙම එකක් නෙමෙයි වත්සල්.. මට හදවතක් තියනවා කියලා දැනුණෙත් ඔයා මුණගැහුණට පස්සෙ.. ඔයාව දකිද්දි හදවත ගැහෙන විදියට විතරයි මම කවමදාවත් බය නොවුණෙ.." -Ayuka WARNING!! EXTREMELY SENSITIVE CONTENT!! No copying or translation is permitted!!! 2023-09-26 2024-10-24
අවපස අහසක di Kay_Aswan
අවපස අහසක
Kay_Aswan
  • LETTURE 4,897
  • Voti 822
  • Parti 11
අවපස අහසක තරු ලකුනක් සේ අපමන සයුරක තුරු දසුනක් සේ දිගු දිවි ගමනේ ඉම ඔබ රැදුනේ... Kay Aswan
මීදුමක ආදරය (Ongoing) di YunSeoKyuong
මීදුමක ආදරය (Ongoing)
YunSeoKyuong
  • LETTURE 1,544
  • Voti 77
  • Parti 11
"ඔයාගේ මූනේ තිබ්බ ඒ හිනාව මට කොහොම අමතක වෙන්නද, තොලට උඩින් වම් පැත්තේ ඒ තියෙන ලපය නිසාම මට අමුත්තක් දැනුනා, ඔව් ඒ ඔයානේ..ආදරේ හිතෙන් නැතුව තියේවිද මේ මූනට, අවුරුදු ගානක් ගියත් මන් හිතනවා ඔයාට මාව මතක ඇති කියලා," "අම්ම්ම්,ඔයාගෙ කන්ණාඩි කුට්ටම පොඩ්ඩ්කට ගලවන්න පුලුවන්ද?මට මතක නම් නෑ මොකද පොඩි කාලේ ඉදන් මන් මෙහෙ තමයි ජීවත් උනේ, මාත් එක්ක කන්ණාඩි දාන යාලුවෙක් නම් හිටියේ නෑ අය්යේ" "අනේ අනේ කොල්ලෝ මාව මතක නැද්ද අනේ,දැන් කන්ණාඩි දැම්මට මන් ඒ කාලේ කන්ණාඩි දැම්මේ නෑ,මතක නැද්ද ඔයාගේ ඇස් වලින් කදුලු ගේන්න හැම වෙලේම මන් දගලපු දැගලිල්ලක්, අනේ අනේ ශවීන් 🖤! මන් ඔයාගේ සොහෙල් අය්යා 🤍"
- හේමන්තය - [ Ongoing ] di Pulse_beat
- හේමන්තය - [ Ongoing ]
Pulse_beat
  • LETTURE 27,280
  • Voti 1,930
  • Parti 9
පුලුවන්නම් තුහිනයක් නොවී මලක් වෙයන් දසන්තයටම සුවඳ දෙන ... - JEZZY -
-Plot 23 - di Bulbz_D
-Plot 23 -
Bulbz_D
  • LETTURE 4,971,111
  • Voti 345,643
  • Parti 126
If you know ~, You know.