Sinhala BL Novels
56 stories
මාරන් ( Ongoing ) by Arya_Zooey
මාරන් ( Ongoing )
Arya_Zooey
  • Reads 56,208
  • Votes 5,253
  • Parts 21
❝ මට හිතුනොත් ඌව මරලා දාන්න... උඹලා එකෙක් උගේ මිනියවත් හොයා ගන්න බැරි වෙන්න මම ඌව මරලා දානවා... ඒ වගේ ම තමා මට හිතුනොත් ඌට ආදරේ කරන්න... මැරෙනකන් ම හරි මන් ඌට ආදරේ කරනවා... මගේ කොල්ලාට අත තියන්න කලියෙන් අදින් පස්සේවත් දෙපාරක් හිතන්න... මොකද ඌ දාන් හුරතල් කරන්නේ යකෙක් ❞ - සිද්ධාර්ථ් වෛශ්නවි - ❝ ආයේ මට බොරු කරන්න හදන්න එපා සිද්ධාර්ථ්... රිදෙනවා බන් ආදරයක් නැහැ නම් එක කෙලින් කියලා දැන් ම ඇතකට පලයන්... එහෙම නැතුව ආදරෙයි කියලා ආයේම බොරුවක් කලේ කිව්වොත් මරනවා උඹව... මගේ අත් දෙකෙන් ම ❞ - වීර් දිඝායු ඊශ්වරන් - තම විනාශය හා පෙමින් බැඳි ඔහු...! ✒️ Start - 2023-12-26 Story Update - 2025-01-30
සියුම් පහර | $i¥um Paha®a 🎯✨ [ © ✅ ] by LaRsk_Za
සියුම් පහර | $i¥um Paha®a 🎯✨ [ © ✅ ]
LaRsk_Za
  • Reads 318,097
  • Votes 23,739
  • Parts 95
පෘථිවි සඳරැස් බූවලු ආදර කතාව 🥋✨️✒ සියුම් පහරකින් ආදරයක් උපදින්නම බැරිද " මේකට කියන්නෙ පිස්සුවක් කියලනම්, මන් උබට පිස්සුවෙන් වගේ ආදරෙයි සඳරැස් " - පෘථිවි - Go check it out and if you enjoy it, don't forget to vote and drop your comments on your favorite parts. 💕✨️ (18+ BL) 2k24.09.25__2K25.06.21 • සියුම්පහර 1 • හත්පොරොන්දු ( සියුම්පහර 2 ) ඉතින් ලස්සන ලමයෝ මන් ලියන්නෙ ඔයාට_____✒️✨️
හත්පෙති මල | Ongoing by brown_tiffany
හත්පෙති මල | Ongoing
brown_tiffany
  • Reads 579,450
  • Votes 60,414
  • Parts 108
පෙති හතෙන් මම, පතමි ඔබවම, ලැබුනොතින් හත්පෙති මලක්..!
• විස මාත්‍රා......,•ɴᵒⁿғⁱᶜᵗⁱᵒⁿ , ᴏⁿᵍᵒɪⁿᵍ by Dark_Sunshiner
• විස මාත්‍රා......,•ɴᵒⁿғⁱᶜᵗⁱᵒⁿ , ᴏⁿᵍᵒɪⁿᵍ
Dark_Sunshiner
  • Reads 526,077
  • Votes 53,144
  • Parts 95
විස වුවත් නිවැරදි මාත්‍රාවෙන් ගත් කල එය ඖෂධ විය හැක....' එහෙත්, ඖෂධ මාත්‍රාව ඉක්මවූ පසු එය නොසිතන තරම් විස විය හැක......! . . . . • විස මාත්‍රා...,• ___________________________Dark_Sunshiner 🤍🥀 🚫කතාවේ නම් , සිද්ධි, දෙබස්, වෙනත් ඕනෑම යමක් Copy කිරීම සම්පූර්ණයෙන්ම තහනම්..... °•. Contains mature parts.... Nonfiction..... Start : 2023/09/24 End :
නුඹ ඍතුවක්🌼🌼(✅...) by ANDRYRAFAELLO
නුඹ ඍතුවක්🌼🌼(✅...)
ANDRYRAFAELLO
  • Reads 1,705,316
  • Votes 128,239
  • Parts 41
ජීවිතේට මල් නොපිපුනාට මොකද ඇසල.... ගස්වල හරි මල් පිපෙනවනෙ!....
BREATH OF LIFE (Complete) by ANDRYRAFAELLO
BREATH OF LIFE (Complete)
ANDRYRAFAELLO
  • Reads 2,107,807
  • Votes 218,211
  • Parts 118
කවුරුත් නැතිව උඹම උඹේ හිත සනස ගත් දවසට ඒහිත ඒ හේතුවටම කිසිදින නැවත නොවැටෙනු ඇත.........!!
කෙ ම් මු ර.....(yizhan)✅ by ANDRYRAFAELLO
කෙ ම් මු ර.....(yizhan)✅
ANDRYRAFAELLO
  • Reads 2,676,746
  • Votes 222,905
  • Parts 91
මා දන්නා ප්‍රේමනීයම යක්ශපරානය අග්නි!!
SITHTHARA | COMPLETED ✔️ by mickey_aurora
SITHTHARA | COMPLETED ✔️
mickey_aurora
  • Reads 1,077,976
  • Votes 106,581
  • Parts 80
ආදරයෙන් පින්තාරූ කල පැස්ටල් සිහිනය 🎨🖌️ ගවේෂ් × පෘථිවි !!!
ඉශ්ක් 𓍯ꪱׁׅ꯱ׁׅ֒hׁׅ֮qׁׅ  | BL | by BLinkergurl
ඉශ්ක් 𓍯ꪱׁׅ꯱ׁׅ֒hׁׅ֮qׁׅ | BL |
BLinkergurl
  • Reads 751,473
  • Votes 39,239
  • Parts 84
" උබ හැඳිලා තියෙන ගානට... උබෙ ඇගත් හැදුනනම් කේශු...!.... රතිඤ්ඤා පුච්චලා කිරි උතුරන්නෙ මම.. " ත**ම්වල කිස් කැව්ව අත්ල ඉණ හිර කරලා ඇතිරිලිවලට තද කරගනිද්දිම ත**ම් රෝස පෙතිවල පාට උරච්චි කරගත්ත බව මට කියන්න වගේ ස්නායු මුල් සතුටින් දග කළා.. " ආහ්... මට උබට කරන්න ඕන දේවල් කේශු...! උබ කවද්ද මගෙම වෙන්නෙ රත්තරන්... ම්ම්?!..." " මං ඔයාගෙ.... ඔයාගෙ විතරයි අයියේ.. " " හ්ම්... උබ මගෙ කේශු.... මගෙ බෝනික්කා. " THE PREMAYANA | TOX¡C RE-WRITTEN VERSION ප්‍රේමායණය | BL 18+
♛ අග්නි ♛ by Bulbz_D
♛ අග්නි ♛
Bulbz_D
  • Reads 348,310
  • Votes 50,802
  • Parts 83
STORY ] - COMPLETED ✅ ❌ All Rights Reserved ❌ Start Date - 2020 . 06 .05 Completed - 2020 .09 -03 _ සියලු දෙනා සර්ව සාධාරණ ද ? _ ''මෙතැනට අන් කිසිවෙකුගේ අවශ්‍යතාවය මිධුනාථට නොදැණුනේ ය . අවට වාතය ,මදනලට නැළවෙන වෘක්ෂයන්, හිසට ඉහළින් ඇති අහස හා එහි වූ අඩ සද , පයට පහළින් ඇති පොළොව හා එහි වූ සිය මිත්‍ර හැකරැල්ලන් ද පමණක් නොව, ඔවුන් දෙදෙනා වටකොට ගෙන සිටියා වූ ආලෝකය විහිදුවන කුඩා කණාමැදරියන් පවා සුලෝධජ තමාගේ වගට සාක්ෂි දැරී ය. එය මිධුනාථට ඕනෑවටත් වඩා ප්‍රමාණවත් විය. .. ...... " " " " සියල්ලටම හේතුවක් ඇති වග සැබෑ ය. නමුත් සියලු කරුණුවලට සෑම විටම නිදහසට හේතු සෙවීමෙන් වැළකිය යුතුයි. හදවතින් හා මනසින් දෙකෙන්ම හොදින් සිතා ඔබේ ජීවිතය තීරණය කරන්න අතහරින්න එපා.. අතහැරෙන්න දෙන්න එපා... _By - Thehasna Devdara