Never click suspicious links
Reminder: Wattpad will never ask for passwords, payment information, or other sensitive account security details.
😍
49 stories
My Eternal by D_____97
D_____97
  • WpView
    Reads 83,333
  • WpVote
    Votes 2,872
  • WpPart
    Parts 43
"ආශ්ශ්ශ් ... තමුසේ කවුද? මගේ රූම් එකට එන්න පුළුවන් එකම කෙනා ඩැඩා විතරයි. මොන හයියක් අරන්ද මගේ කාමරේට රින්ගුවේ" ශර්ට් එකක්වත් නැතුව හිටිය රුද් ගිගුරුවා. "ස..සමාවෙන්න රුද් අයියේ. ක..කරන්ට් ගිය නිසා මට කාමරේ පැටලුනා. මන් යන්නම්. " ආරු ගැහෙන ගමන් රුද්ට කිව්වේ බිම බලාගෙනමයි. "අයියා? මෙහෙ තමුසෙට අයියලා නෑ. තාත්තා තමුසෙව මෙහෙට වද්ද ගත්තට මට තමුසෙගේ අයියා වෙන්න කිසිම උවමනාවක් නෑ. ශෙකර් සර් කියනවා." _My Eternal_ By D____97 I everyone, I thought of writing a straight novel which was inspired by a super amazing English Novel - Shivani: His Adopted Love by Glorywrtz The story and the plot is not same, but I was inspired by the main leads' personalities .
කෝපි සුවඳ වසන්තය (The Coffee Scented Spring) by YunaEverlight
YunaEverlight
  • WpView
    Reads 11,837
  • WpVote
    Votes 255
  • WpPart
    Parts 31
මියුනි, දැනුයි මම ජීවිතේ පටන් ගත්තේ... තමුන් අයිති මට විතරයි....මගෙම විතරයි....
FIRE SHADOW ❤️‍🔥 by stories_by_kivii
stories_by_kivii
  • WpView
    Reads 28,579
  • WpVote
    Votes 1,165
  • WpPart
    Parts 49
"ඇය... අහිංසකියෙක්.. ඔහු... අහංකාරයෙක්.. දෙදෙනා එකම ලෝකයකට බැඳෙන්න පෙර, ආදරය නිදහස් වන්නට හැකියාව තිබේද? රහස් හෙලි වියද, මනසක් බිඳෙයිද? 'Fire Shadow' - shadows අතර ආදරේ ඇදෙයි..." #romance #srilanka #sinhala #badboy #innocentgirl #lovestory #university #teenfiction #drama #emotional #possessive #friendstolovers #mystery #slowburn #newnovel#Straightlove
Hate you  by MOONYLite
MOONYLite
  • WpView
    Reads 1,580
  • WpVote
    Votes 78
  • WpPart
    Parts 5
HATE FIRST.. FALL LATER.. 18+ ⚠️ Reader Discretion Advised Dark themes and emotionally intense content included.
අමාවකට පෙර.. 🔞 by Wlowerin12
Wlowerin12
  • WpView
    Reads 215,135
  • WpVote
    Votes 7,794
  • WpPart
    Parts 93
ලෝකෙ ඉස්සරහ පේන්න ඉන්න රශි ඇයි ඔයා ළඟ ඉන්න කොට ඇයි එළියට එන්නේ නැත්තෙ?? මටත් ඒකමයි තියන ප්‍රශ්නය. මිනිස්සු මූණ දිහාවත් කෙලින් බලන්න බය දේවක ඔයා ළඟදී කෝ කියලා.
𝗪𝗛𝗘𝗡 𝗘𝗡𝗘𝗠𝗜𝗘𝗦 𝗙𝗔𝗟𝗟 𝗜𝗡 𝗟𝗢𝗩𝗘(𝘚𝘪𝘯𝘩𝘢𝘭𝘢)❤️‍🔥ongoing  by babeshy5113
babeshy5113
  • WpView
    Reads 29,891
  • WpVote
    Votes 1,095
  • WpPart
    Parts 35
"ඔව් මම තිරිසනෙක්! මං මෙල්ල වෙන්නත් උබ ලග විතරයි මට උබ වගේ හුතරල් වෙවී ආදරේ කරන්න තේරෙන්නේ නැ සුදු,එත් මං මගේ උපරිමේටම තමුසෙට ආදරේ කරනවා ම- මං මං තමුසෙට ආදරෙයි!" _තිසෙව් සහස්ත්‍ර මෙන්ඩිස්_(ACE) "නැ මං කැමති නැ මං තිරිසන්නුට ආස නැ, එත් මං ආදරේ ඔය ඇග ඇතුලේ ඉන්න ආදරණිය මනුස්සයට, තව එක අවසථාවක් දෙන්නම් හැදෙන්න " _සෙහස්වී සහේෂා දේදුනි ප්‍රනාන්දු _
යුහීනා 18+ by Akshu_418
Akshu_418
  • WpView
    Reads 3,199
  • WpVote
    Votes 315
  • WpPart
    Parts 25
රැජිනක් අයිති රජෙක්ට විතර යි... ඒ විදියට ම මගේ රැජින ව අයිති මට විතරයි.. යුහීනා උඹ උමතුවක්.. මේ දේව්ගේ හිත අවුල සනසන මගේ රැජින උඹ... රැකගන්නවා මන් පණ වගේ.. කිසි ම පිරිමියෙක්ට ලන් වෙන්න නොදී.. කොහොමත් මගේ දේ මගේ විතර යි... එක වෙලාවකට රැජිනක් වෙන උඹ එක වෙලාවකට හුරතල් කුමාරිකාවක්... මගේ ලස්සන රෝස මල... ලන් වෙන්න හිතුවේ නෑ මෙච්චර ඉක්මනට ඒත් මට බලාන ඉන්න බැරි වුණා.. මගේ ලෝකේ ලස්සනට පිපුණ උඹ ව බලා ගන්නවා මන් හැමදා ම.. ආරක්ශා කරනවා මන් හැමදාම.. මගේ සරාගී රෝස මල... යුහීනා.. උඹ මගේ රැජින.... හැමදාම... ༺ දේව් .... ༺ යුහීනා දේව් ආදර කතාව... Fantasy and Super Power එක්ක යන ශෘංගාරාත්මක නව කතාවක්
Camelia (Ongoing) by cRazyLil_x
cRazyLil_x
  • WpView
    Reads 10,440
  • WpVote
    Votes 560
  • WpPart
    Parts 70
"මගේ ජීවිතේම සුවඳ කරන ලස්සන කැමේලියා මල වෙනවද?" මගේ ඇස් දෙක දිහා කෙලින් බලාගෙන එයා එහෙම ඇහුවේ. මේ වචන ටික ඇහෙනකම් මං කොච්චරක් කල් බලන් හිටියද.. ඒත් දැන් මාව අතරමං වෙලා වගේ. මාව ගොළු වෙලා. එයාගේ ලස්සන වචන ඉස්සරහා මාව ගොළු වෙලා. එයාගේ ප්‍රශ්නෙට මගෙන් උත්තරයක් ලැබෙනකම් මගේ දිහාම බලාගෙන ඉන්න ඒ කළු පාට ඇස් දෙක මාව තව තවත් ගොළු කළා. ඒ තරමට ඒ බැල්ම තියුණුයි. "වෙන්නම්...."
වාලුකාවලෝකන -Completed 🪷🤍 by MalshiNFernando
MalshiNFernando
  • WpView
    Reads 6,513
  • WpVote
    Votes 104
  • WpPart
    Parts 6
completed Historical Fiction Fantasy thriller #sinhala #fiction #romance g×b
Hey Handsome  by soooBye
soooBye
  • WpView
    Reads 25,350
  • WpVote
    Votes 603
  • WpPart
    Parts 40
he is not mine but...