Never click suspicious links
Reminder: Wattpad will never ask for passwords, payment information, or other sensitive account security details.
Ongoing
192 stories
WRONG NUMBER | Ongoing  by Man_Dy_Be
Man_Dy_Be
  • WpView
    Reads 1,079,824
  • WpVote
    Votes 76,791
  • WpPart
    Parts 98
මට කල්ප කාලාන්තරයක් ඔයා නමින් බලාගෙන ඉන්නවා කියලා අනිත් හැමෝම කරනවා වගේ දිවුරන්න නම් බැරිවෙයි.. මොකද මම එහෙම හිතපු කිසි කාලෙක ජීවිතේ එච්චර සුමට විදියට නතර වෙලා තිබ්බෙ නෑ.. ඒත් ඔයා නමට මගෙ හිත බරවෙලා තියෙන මේ කාල වකවානුව ඇතුළෙ, බැරිද අනිත් ඔක්කොම ඔහොම්ම තියෙන්න දීලා මගෙ දිහාට දුවගෙන එන්න.. අපිට පුළුවන් කවුරුත්ම පේන්නෙ නැති, කාවත්ම ඇහෙන්නෙ නැති දුරම දුර පාරක් දිගේ ඔහේ ඇවිදගෙන යන්න.. කුරුල්ලො එක්කලා සිංදු කියන්න.. මල් එක්කලා හිනාවෙන්න.. වලාකුළු එක්කලා පියාඹන්න.. ඉතිං ඔයාගෙ හිත වෙනස් වුණොත් අද හවස හතර වෙද්දි "ලා දම් පාට මල් පිරුණු ලිමෝනියම් පඳුර ළඟට එන්න.. සුදු පාටින් සැරසුණු ලා දුඹුරු පාට පිරිමි ළමයෙක් ඔයා එනකන් එතන බලාගෙන ඉන්නවා..!!! " 🍃 - Wrong Number - 🍃 By : Mandy
My Bad Hubby by -SON-VITAFE-
-SON-VITAFE-
  • WpView
    Reads 9,409
  • WpVote
    Votes 1,359
  • WpPart
    Parts 11
" මහා කුණාටුවක් වෙලාගත්ත මගේ අහසේ කුනාටුවකට පස්සෙ ලස්සනට පායපු මගේ අහිංසක දේදුන්න උබ.. ඒත්.. මම දෙලොවක් අතර අන්ත අසරණ වෙලා ඉන්නෙ මගේ දේදූහ්.. " - ආත්‍රවා ධෘනුවි ෆර්නැන්ඩස් - " අහිංසක මගේ හිත හීනියට රිද්ද රිද්ද රිද්දන පමාවට තවත් මහා පරිමාණෙන් බලාපොරොත්තු දෙන්න එපා ආත්‍රවා.. මොකද?.. උබ රිද්දන එකට වඩා මට දුක උබ මට රිද්දලා ඒ පමවාට දෙන ඒ මහා පරිමාණෙ බලාපොරොත්තු ගොන්නටයි.. මට අන්න ඒකටයි රිදෙන්නෙ.. " - දේදුනු රිද්ම රිදීබණ්ඩාර -
Creator of love (Yizhan) ❗18+⭕ by Magicaluniver
Magicaluniver
  • WpView
    Reads 93,997
  • WpVote
    Votes 6,211
  • WpPart
    Parts 57
|Fictional bl story පාළුව කියන්නෙ අළු පාට හැඟීමක් නම්..ආදරේ කියන්නෙ.. ආදරේ කියන්නෙ..නිල් පාට හැඟීමක්!!..
.....මියුරුස්වර..... by Zoeyehn
Zoeyehn
  • WpView
    Reads 1,514
  • WpVote
    Votes 163
  • WpPart
    Parts 22
"ඇස් පියාගන්න බයයි ස්වර.......... හැම හීනයකම කෙළවර මගේ අතින් නුඹ මැරෙනවා!" නිහඬවන්න!! සිත ඝෝශාකාරී වන තරමට ගිලිහී යන හැඟීම් ප්‍රමාණය වැඩිය. මෙතැන් පටන් ඔබට ප්‍රේමය දැකීමට හෝ බැලීමට නොහැක.. ඔබට ප්‍රේමය ස්පර්ශ කර හෝ සන්වේදනය කර හඳුනාගත හැක... ඉතින් මේ කිඳුරංගනාවකගේ උපතේ කතාවයි...
Cecropis by theoseus
theoseus
  • WpView
    Reads 135,014
  • WpVote
    Votes 10,912
  • WpPart
    Parts 67
හීන් හඬක් මුමුණපු රහසක්... ⚠ This story contains dark and disturbing themes that may be distressing for some readers... It is intended for mature audiences only... Proceed at your own risk...
Fallen For The Eyes  by JustitiaVandroff
JustitiaVandroff
  • WpView
    Reads 62,223
  • WpVote
    Votes 3,259
  • WpPart
    Parts 54
මේක පාවිච්චි කිරීමක් නෙවේ... මේක ගණුදෙනුවක්...
නුහුරු ඇසිල්ලක by __FoxY_003
__FoxY_003
  • WpView
    Reads 612
  • WpVote
    Votes 71
  • WpPart
    Parts 5
​කිසිවෙකුත් බලාපොරොත්තු නොවූ මොහොතක, අහම්බයකින් හමුවූ දෑස් දෙකක් අතර ලියවුණු ඒ නිහඬ ආදර කතාව... ප්‍රේමය රහසක්ව ඉතිරි විය යුතු තැනක... ඔහු සහ ඔහු අතර ලියවුණු අසම්මතයේ සුන්දරත්වය. නුහුරු ඇසිල්ලක... Started : 04.04.2026
ධාරේන්ද්‍ර(𝑂𝑁 𝐻𝑂𝐿𝐷) by shinelleaurora
shinelleaurora
  • WpView
    Reads 505
  • WpVote
    Votes 79
  • WpPart
    Parts 2
"නාශ් මාමේ!!!!!!මගේ සුදු මාමේ!!!!" "මොකද ඇටයෝ කැ ගහන්නේ??" Start:-31/03/2026 End:-?? Cover:-_SaThSaRaNi_ ғᴀᴍɪʟɪᴀʀ ʏᴇᴛ ᴜɴᴋɴᴏᴡɴ... 𝕨𝕣𝕚𝕥𝕥𝕖𝕟 𝕓𝕪 𝕊𝕙𝕚𝕟𝕖𝕝𝕝𝕖𝕒𝕦𝕣𝕠𝕣𝕒
සිහින...⚠️(On Hold) by Rashmiwijenayaka
Rashmiwijenayaka
  • WpView
    Reads 15,128
  • WpVote
    Votes 1,051
  • WpPart
    Parts 33
❝උබට වෛර කරන්න තරම් මගෙ ජීවිතෙ දිග නෑ සිහින....❞