Never click suspicious links
Reminder: Wattpad will never ask for passwords, payment information, or other sensitive account security details.
straight novel ❤️😍
47 stories
Crystal | Complete ✅ by _Saleena_
_Saleena_
  • WpView
    Reads 176,622
  • WpVote
    Votes 7,406
  • WpPart
    Parts 71
"චූටි...තමුසෙ අයිති මට විතරයි!...ඒක කවදාවත් වෙනස් වෙන්නෙත් නෑ...වෙනස් කරන්නත් බෑ... !!..මන් තමුසෙට හරි ඊරිසියයි..ඒ ආදරේට ඊරිසියයි..තමුසෙගෙ ඇස් වලින් වෙන උන් දිහා බලනවටත් මන් ඊරිසියයි. ඉතින් අද ඉදන් හැමදාම තමුසෙගෙ ඔය කටින් කිය වෙන්න ඕනෙ මගේ නම විතරයි..මේ රාද්ගෙ නම විතරමයි!" -නුරාද් ගෞරාන් අධිකාරී- නුරාද් ගෞරාන් අධිකාරී ❤️ ශනාධි දිහස්නා සමරවික්‍රම 𝐒𝐭𝐚𝐫𝐭𝐞𝐝 - 2025/08/01 𝐄𝐧𝐝 - 2026/03/04
DREAM STAR (සිහින තරුව✨🏏 ) by amasha_2006
amasha_2006
  • WpView
    Reads 12,965
  • WpVote
    Votes 190
  • WpPart
    Parts 20
The wonderful love of a life partner who gives strength to win life..☞✰☜ (ජීවිතේ දිනන්න හයියක් වෙන ජීවන සහකරුවෙක්ගේ ආදරයේ අපූරුව..☞✰☜)
තුන් කොන් by -sun-light-
-sun-light-
  • WpView
    Reads 17,733
  • WpVote
    Votes 1,352
  • WpPart
    Parts 26
මලයණ්ඩි ගෙ හිතුවක්කාර දෙතොල් මලීගෙ ගෙලේ හැම රෑ කම සටහන් කරන සැපුම් පහරවල් දිගේ අයියන්ඩි හිමිහිට දෙතොල් ඇදගෙන ගියා මිසක් කවදාවත් ඒ උඩින් රත් පැහැ සටහනක් තබන්න උනන්දු උනේ නෑ
U-TURN || BL & STRAIGHT || ONGOING  by Sahasruu
Sahasruu
  • WpView
    Reads 3,595
  • WpVote
    Votes 461
  • WpPart
    Parts 5
Race side story V - • අනුජ & මිගාර. • ඔවින් & ශේන්‍යා.
අකී (I'm in Love with a Criminal) by Shyfabb
Shyfabb
  • WpView
    Reads 239,120
  • WpVote
    Votes 9,187
  • WpPart
    Parts 48
කටකාර දඟකාර පොඩ්ඩක් විතර පිස්සු ආශින්සනා කියන්නෙ මාධ්‍යවේදිනියක්... දවසක් ඇයට සිද්ද වෙනවා ඇගේ ජීවිතේ බේරගන්න නන්නාඳුනන ආගන්තුකයෙක්ගෙ වාහනයට ගොඩ වෙන්න... ඒත්, ඒ වෙද්දි ආශි දැනගෙන හිටියෙ නෑ එයා නැගපු කාර් එක ඇතුලෙ ඇයත්, නන්නාඳුනන ආගන්තුකයත් හැරුණාම නාඩි නොවැටෙන තවත් කෙනෙක් ඉන්න බව.... 🙂 ආශිගෙ ඉරණම කොහොම විසදෙයි ද? කවුද මේ නන්නාඳුනන ගුප්ත ආගන්තුකයා..? එතකො කවුද මේ නාඩි නොවැටෙන අනිත් කෙනා? දැනගන්න ඕනෙ නම් අකී කියවන්නම වෙයි 😉❤
නුහුරු රසයකි නුඹේ ප්‍රේමය ...[ ᴏɴɢᴏɪɴɢ ] by __JAANU260__
__JAANU260__
  • WpView
    Reads 13,535
  • WpVote
    Votes 337
  • WpPart
    Parts 20
ජීවිතෙට එන බාධා..නැති කරන්න පුලුවන්ද බං.. ඒ ආවත් ඒ දේවල් තවත් ප්‍රශ්න ඇති නොවන විදිහට විසඳන්න පුලුවන්ද.. ඔව් පුලුවන් මොකෝ බැරි.. ඒ විදිහට තමන්ගේ ජීවිතෙට එන ප්‍රශ්න හරි ලස්සනට විසද ගන්න වෙලාවකට මරු, වෙලාවකට නපුරු, වෙලාවකට කට තියෙන කොල්ලෙකුගෙයි කෙල්ලෙකුගෙයි කතාවක් කියවමුත! අහී × රුවී 🌝♥️ මේ එයාලගේ කතාවයි...! 🌹🌹🌹 එඤ්ඤ ඒනම් මේ පැත්තට 😁🙋‍♀️💗
CODE RED | Counterplay by Minewly
Minewly
  • WpView
    Reads 959
  • WpVote
    Votes 119
  • WpPart
    Parts 1
සැගවුණ අරමුණක... අනතුරු සංඥාව... CODE RED... රයුල් අර්විත් × ලිමේෂා අෂේලි
 SANA ᴷᵀᴴ | 𝐎𝐍 𝐆𝐎𝐈𝐍𝐆 | by Jeon_Shashi9799
Jeon_Shashi9799
  • WpView
    Reads 708
  • WpVote
    Votes 71
  • WpPart
    Parts 19
තමන්ගේ තාත්තගේ අපහාස , වද දීම් , ගුටි , බැනුම් මැද තමන්ටම කියලා තැනක් හදාගන්න මහන්සි වෙන කෙල්ලෙක්... මල්ලිගේ ආදරනීය හේසනා අක්කා වෙද්දී.. කිම් ටේහියුන්ගේ ලව්ලී සනා වුනා... ∂σηт ¢σρу му ωσяк 🚫 тнαηк уσυ ⛧ ѕтαят ∂αтє :- 2023 / 03 / 17 єη∂ ∂αтє :- ON GOING 🔜
UNDERWORLD LOVE STORY ᴼᵀ7 | 𝐂𝐎𝐌𝐏𝐋𝐄𝐓𝐄 | by Jeon_Shashi9799
Jeon_Shashi9799
  • WpView
    Reads 4,537
  • WpVote
    Votes 271
  • WpPart
    Parts 34
මාෆියා ගැන්ග් දෙකක් . කිසිම විදියකින් සෙකන්ඩ් වෙන්න අකැමති කොල්ලො හතක්.. කිසිම විදියකින් මේ කෙල්ලොද කොල්ලොද කියලා හිතෙන කෙල්ලෝ හතක් බිස්නස් ලොකේ රජ කරන කෙල්ලො හතක්.. කොරියාවට ලොකු ආදයමක් උපයන 𝙷𝚈𝙱𝙴 එක අයිති කොල්ලො හතක් ∂ση'т ¢σρу му ωσяк 🚫 тнαηк уσυ ♡ ѕαтαят ∂αтє -: 2022 / 10 / 21 єη∂ ∂αтє -: 2023 / 08 / 30 COMPLETE ✔️
පෙම් තාලම් || PEM THALAM by ShaliniSurasingha
ShaliniSurasingha
  • WpView
    Reads 61,400
  • WpVote
    Votes 2,304
  • WpPart
    Parts 18
"කොල්ලාගේ ඇස් තිබ්බෙම උබ ළඟ!" "සියුමි අක්කා වගේ ලස්සන කෙල්ලෙක්ව රිජෙක්ට් කරපු කොල්ලෙක් මං වගේ කෙල්ලෙක්ට කැමති වෙයිද බං.පිස්සු කියවන්න එපා." "හරි මට මේක කියපන්කෝ.උබේ හිතේ සිනෙත්ට කැමැත්තක් නැතුව නෙමේනේ." සයුරිගෙන් සැඟවීමට තරම් දේවල් මා සතු නොවුණි.මම මන්දස්මිතියක් වතෙහි රඳවා ගෙන ඈ දෙස බැලුවෙමි.එහි සැගවූ හැඟීම් ඈ තේරුම් ගන්නට ඇත.