hnimashi920's Reading List
199 stories
MY FOREVER by Lunamyrose
MY FOREVER
Lunamyrose
  • Reads 3,147
  • Votes 446
  • Parts 26
ආදරයේ අර්ථය ආදරයෙන් මා නුඹගෙන් දුටුවා....❤️
දිඝායුල්‍ය(𝚈𝚒𝚣𝚑𝚊𝚗) by Luvvly_kitty
දිඝායුල්‍ය(𝚈𝚒𝚣𝚑𝚊𝚗)
Luvvly_kitty
  • Reads 155
  • Votes 17
  • Parts 2
"ඔයා වගේ නපුරෙක්ට මන් කවදාවත් ආදරේ කරන්නේ නෑ මනුස්සයෝ ඒක තේරුම් ගන්නවා..." ~දිශුල~ "සමහරවිට ඉර නොදන්නවා ඇති සුරියකාන්ත මල ඉර මත්තෙම නැහෙන බව...ම්ම්..තේරුනාද දරුවෝ... මන් ඔයා කොච්චර ඔහොම කිව්වත් ආයේ ආදරයක් බලාපොරොත්තුවෙන් නෙමේ මේ ආදරේ කරන්නේ ඒක මුලින් තේරුම් ගන්න..." ~රුෂික~ රුෂික දිඝායු × දිශුල රිෂාල්‍ය ~දිඝායුල්‍ය~ 🤍සිහින පියාපත් දෙවැනි දිගහැරුම🤍.....
Vintage  by Sasha__Wang
Vintage
Sasha__Wang
  • Reads 22,529
  • Votes 2,833
  • Parts 23
This for you !
𝗪𝗮𝗻𝗻𝗮 𝗯𝗲 𝘆𝗼𝘂𝗿𝘀  by C_lover_moon
𝗪𝗮𝗻𝗻𝗮 𝗯𝗲 𝘆𝗼𝘂𝗿𝘀
C_lover_moon
  • Reads 5,129
  • Votes 531
  • Parts 29
"එක සැරයක් ආදරේ කියන කැඩිච්ච වීදුරු ගොඩේ අඩිය තියලා නොසෑහෙන්න රිද්ද ගත්තත් ආයෙත් ඒ වීදුරුව උඩටම විශ්වාසෙන් අඩිය තිබ්බෙම මාව තුවාල වෙන්න ඔයා ඉඩ තියන්නෙ නෑ කියලා දන්න නිසාමයි .. ඉතිම් අයියේ ආදරේට නිර්වචන ඕනෙ නම් ඒකට මට තියෙන හොදම පැහැදිලි කිරීම ඔයා .. " - දිල් - " දන්නවද දෙයක් මේ දිලිසෙන තදකලු ඇස් අමතක කරන්න මට මැරුනත් බැරි වෙයි " - සිදු -
මියුරු තටු  by Rj_princess_35
මියුරු තටු
Rj_princess_35
  • Reads 213
  • Votes 21
  • Parts 4
තහනම් දැයි විමසූ ආත්ම උරුමයක ප්‍රේමණීය නීල වෘතාන්තය ...
කබඩි by Vinu_Adi
කබඩි
Vinu_Adi
  • Reads 140,510
  • Votes 12,241
  • Parts 86
වාහන හෝන් සද්ද...ලයිට් පිරිච්ච කාර්යබහුල රෑ කොලඹ අහස යට ස්කූල් යුනිෆෝම් එක පිටිම්ම දාඩිය ගඳ ගගහ මැන්ශන් එකට යන ඌගෙ පස්සෙන් මමත් ඔහේ ඇවිදිනවා... හැමදාම ඉස්කෝලෙ ඉවර වෙලා කීයට හරි ඌ පරෙස්සසමට ගෙදර ගියා කියල හිතන් මමම බොරුවට හිත සනසගන්නව...
PASTEL  😍 පැස්ටල් 🌷[ ONGOING ]❤️🌸 by LunarFables7
PASTEL 😍 පැස්ටල් 🌷[ ONGOING ]❤️🌸
LunarFables7
  • Reads 4,626
  • Votes 189
  • Parts 15
පිච්ච මලක සුවදක දැවටෙන රෝමාන්තික පුර හද හැදින්වීම මං ආයූ අධිලාෂ් කේශුවර සිංහරගේ. මේ පාර A/L ලියන්න ඉන්නේ. අම්මා නන් කියන්නේ කඩි කුලප්පුව කියලා.එක විදිහකට ඉන්න බෑනේ.හැබයි ඉතින් ඒක් එහෙමමටත් නෑ...මගේ ජීවිතේම මගේ පවුලේ අය.ඒ අය වෙනුවෙන් මැරෙන්නත් පුලුවන්.මරන්නත් පුළුවන් .. ඊලග ප්‍රශ්නේ ආහ් මං දන්නවා.. කෙල්ලෝ 🤣🤣..ආ කෙල්ලොද.උන් මට අරහන්..අපේ සෙට් එකේ සදා තනිකඩ උලත් එකයි පිලත් එකයි වගෙ ඉන්න මං..හැබැයි ඔය මොකක් කරත් කරන වැඩේ ලෙසටම කරන්න මං දන්නවා.. සෙට් එකේ බ්‍රයිටා ඉතින් අම්මගේ සුදු පුතා තමා. තාත්තටයි අම්මටයි ඉන්න වසවර්තී පුත්‍ර රත්නය ආයූ ....ඉතිං මේ මගේ කතාව... හෙට ඉදන් මගෙත් එක්ක එකතු වෙන්න...❤️❤️ Wattpad එකට ලියන මගේ පළවෙනි කතාව ..ආදරෙයි මගේ සූටි බට්ටිච්චෝ ඔක්කෝටම..😘😘
දේවදාර-(Yizhan )❤️💚 by Gojo_Nj9119
දේවදාර-(Yizhan )❤️💚
Gojo_Nj9119
  • Reads 14,690
  • Votes 1,733
  • Parts 20
ලැබුනොතින් වරමක් ජිවිතේ තමන්ට ලියාගන්න!!!!!.... ඒක ජීවිතේකට අහම්බෙන් හිමිවූ අවස්ථාවක්... විද්‍යාවක් නොවන විජ්ජාවක්.... 💚❤️ එත්..... හරියටම බැලුවොත් මේක... වැරදි නිවැරදි කරගන්න දෛවය මට ලබාදුන්න වරමක් මගේ දරුවො....💚 (.....නෘත්‍යාන් මින්දද....)
Not Out 🏏♥️ [COMPLETED✅] by NivaraYashwi
Not Out 🏏♥️ [COMPLETED✅]
NivaraYashwi
  • Reads 293,498
  • Votes 23,908
  • Parts 64
"One fought for the nation on the field, the other in the halls of power. But in each other, they found a home, a refuge, and a forever love. 🏏❤️'' ප්‍රේමය දිනන්නෙ, අමාරුයි කියල අත හැරල දාපු මිනිස්සු නෙවෙයි, ගැලපෙන්නෑ කියලා මග ඇරපු මිනිස්සු නෙවෙයි, නිදිවරාගන දැකපු හීන බිඳලා දාපු මිනිස්සු නෙවෙයි, අමාරුම කාර්තු වලදිත් කොහොම හරි දරාගමු කියල අල්ලගත්තු අත අත් නොහැර හිටි මිනිස්සු, සීයට සීයක් ගැලපෙන මිනිස්සු ලෝකෙ නෑ කියල තේරුම් අරන් නොගැලපෙන තැන් දරාගත්තු මිනිස්සු, කියලා මට කියලා දුන්නෙ ඔයා ! ඉතින් ඔයා එපා කිව්වත් මං ඔයාට ආයෙමත් ස්තූතිවන්ත වෙනවා මගේ ආත්මීය ආදරවන්තයා වුණු එකට !! හැමදාම ආදරෙයි ! -Meher Azalea Agrawal Meghawarne- ❤️🏏 Start: 2024/03/09 End:2024/12/05
කොළොම්පුර🍃(Slow Update ) by niku_army
කොළොම්පුර🍃(Slow Update )
niku_army
  • Reads 16,094
  • Votes 1,255
  • Parts 13
"උබ මේ දේවා ලගට ආවේ උබට ඕන වෙලාවට උනාට උබට මෙතනින් යන්න පුලුවන් වෙන්නේ මට ඕන වෙලාවට.." "අනුන්ගෙන් හොරා කාලා ලොකුකම් දාන මහ ලොකු දේවා...මං උබට බය නෑ යකෝ.." . . . . "චහ්...බය වෙන්නත් එපා..මං ආසත් උඹ ඔහොම එකට එක කියවන් එද්දි...දන්නව දෙයක්..මට එතකොට හිතෙන්නම උබේ මේ රෝස පාට තොල් දෙක ලේ එනකම් හපලා දාන්න...."