MATHS CLASS 2 [ COMPLETED ]
  • Reads 17,319
  • Votes 3,122
  • Parts 22
  • Reads 17,319
  • Votes 3,122
  • Parts 22
Complete, First published Feb 28, 2021
Maths Class 2 - මැත්ස් ක්ලාස් 2
Taekook 
Completed 

Categories - Romantic comedy 

නොදන්න සමීකරණ වල ගැටලු විසද විසද හීන දැක්කා ඇති ,

හීන දැක්කා වගේ නෙමේ ඕව අහවලාට කියල ගුටි කන්න උනහම....එතකොට තේරෙයි ජ්‍යාමිතිය ගණන් කොච්චර ලේසිද කියල අහවලාගෙන් බැනුන් අහනවට වඩා.....

දැක්ක දේවත් ඇහුව දේවත් නෙමෙ ඇත්තට හිතෙන දේ ඇත්ත නිසා නොහිතන ඇත්තක් ගණන් වල තියෙන්නෙත් නෑ තිබිලත් නැ..
ඒක හෙන පඩි කියමනක් ......

හැබැයි මන් දැක්ක ඒ හීනයෙ නම් දැන් මගේ වෙලා ඉන්න කෙනා ගෙ නම හැම තැනම ඇත්තට තිබුනා හැබැයි මගෙන් ටිකක් දුරස්ව නොගැලපෙන පසුබිමක හරියට කේකුයි මාලු හොදී වගේ .....

පවුලේ සැවොම එකට හිදල කියවන්න එපා තනි තනියෙන් කියවන්න ......
Based on a ටොම් පච story.....
Maths Class 2......
All Rights Reserved
Sign up to add MATHS CLASS 2 [ COMPLETED ] to your library and receive updates
or
#19loveislove
Content Guidelines
You may also like
හිනාවෙන දේදුන්න🌈 😊[[ YiZhan ]]💚❤️ by jsanjee_18
30 parts Ongoing
අහසක් දරාගන්න පුළුවන් පොළවකට විතරම ද.. ඇයි දේදුන්නකට බැරි ද.. බැරි නෑ පුළුවන්.. හිරු එළියයි වැස්සයි දෙකම තියන මොහොතක.. දැනෙන හැගීම හරියටම මොකද්ද කියලා තෝරාගන්න බැරුව ඉන්න ඒත් පරිණත අහසක.. ලස්සන හත් පාට ඒත් ළා බාල දේදුන්නක් පෑයුවොත්.. ඒකත් හිනාවෙන දේදුන්නක් නම්... පරිණත අහසත් ඒ ළා බාල දේදුන්නට අසීමාන්තිකව ප්‍රේම කරනවා නම්... ඉතින් ඒ දේදුන්නට අහසේ තුරුලටම වෙලා පායන ගමන් එයාගේ හිනාවෙන් මුළු අහසම නිවන්නත් එයාගේ ආදරෙන් මුළු අහසම දරාගන්නත් පුළුවන් නම්.. මොකටද දුරින් තියන පොළවක්.. එන්න ඒ දේදුන්න ප්‍රේමණීය අහසක්‌ දරාගන්න හැටිත් ඒ අහස හිනාවෙන දේදුන්නක්‌ ප්‍රේමයෙන් පාට කරන හැටිත් බලන්න වගේම විදින්න... Start - 2024 / 12 / 01 End - ?
You may also like
Slide 1 of 10
මත්වුණ තොල්පෙති🔥🔞 || 𝚈𝚒𝚉𝚑𝚊𝚗 ||❤️💚 cover
MY SASSY BOY ☠️🔞 cover
Bound To The Stars✨ cover
හිනාවෙන දේදුන්න🌈 😊[[ YiZhan ]]💚❤️ cover
𝐏𝐫𝐞𝐠𝐧𝐚𝐧𝐭 𝐰𝐢𝐭𝐡 𝐦𝐲 𝐜𝐨𝐥𝐝 𝐡𝐮𝐬𝐛𝐚𝐧𝐝 ( ✅ ) cover
 𝗥𝗔𝗩𝗘𝗡𝗚𝗘 𝗟𝗢𝗩𝗘  (ON HOLD.) cover
කෙ ම් මු ර.....(yizhan)✅ cover
SOBRE NÓS cover
༒︎❦︎🔞𝐁𝐀𝐃 𝐅𝐋𝐎𝐖𝐄𝐑 21+JK🔞༒︎❦︎ cover
BREATH OF LIFE (Complete) cover

මත්වුණ තොල්පෙති🔥🔞 || 𝚈𝚒𝚉𝚑𝚊𝚗 ||❤️💚

24 parts Ongoing

මගේ මකර ධේනුව.. හහ්හාහාහ්හා.. හැමෝම කීවේ උබ අහිංසක හා පැටියෙක් කියලා.. ඒත් මන් දන්නවා මේ මකරට යට වෙලා කෙදිරි ගෑවේ ඇඩුවේ එසේ මෙසේ එකෙක් නෙමෙයි කේසර සිංහයෙක් කියන්න... මගේ චූටි අයියේ.. මන් උබව මගේ කරගත්තේ බලෙන්.. මන් උබව මගේ ළග තියා ගත්තේ බලෙන්.. මන් මගේ දරුවෙක් උබේ බඩට දුන්නේ බලෙන්.. මන් ඒ හැමදේම කරේ කිසිම හේතුවක් නැතුව.. හැබැයි.... උබ දන්නේ නැති උනාට අහේතුක හැමදේකටම තියෙන්නේ එක හේතුවයි ඒ "ආදරේ" විතරමයි.. Start - 2024/12/14 End -...................? Top - Yibo Bottom - Zhan 21+