Story cover for  ʍʀ ɖɛʋɨʟ & ɦɨֆ ǟռɢɛʟ  [BL] ❤  complete ❤ by Lih_lith
ʍʀ ɖɛʋɨʟ & ɦɨֆ ǟռɢɛʟ [BL] ❤ complete ❤
  • Reads 73,001
  • Votes 7,804
  • Parts 51
  • Reads 73,001
  • Votes 7,804
  • Parts 51
Complete, First published Jun 17, 2021
Mature
ඩෙවින් සුවිනාශ් ඩී රෝයි

ඇලෙක්ස් විනුරාද් ඩී රෝයි සහ ඉතාලි කාන්තාවක් වූ Alessia Felice Calabrese යුවලගෙ එකම පුත්‍රයා ඒ වගේම "vestiti luminosi group of company" කියන london වල තියෙන බ්‍රෑන්ඩඩ් ඇඳුම් කම්පැනි එකේ  අනාගත භාරකාරයා..... ඩෙවින් පෙනුමින් නම් හැන්ඩ්සම් කොල්ලෙක්. ඒත් ඩෙවින්ගෙ වැඩ...... 😐😐😐 

අපේ අනිත් චරිතෙ තමයි... 🌟

නිතේශ්ක මිකිල් මාරසිංහ 

සුභාශ් ජයලාල් මාරසිංහ සහ ජයනි ප්‍රියංගිකා බණ්ඩාර ගෙ හුරතල් කොල්ලා. "couture palace group of company" ලංකාවෙ සහ රටවල් කීපයකම fashion designs වල ඉහලම නමක් තියන් ඉන්න කම්පැනි එකේ අනාගත භාරකරු. බැලූ බැල්ලමට හරිම ලස්සන හිනාවක් තියෙන කියුට් කොල්ලෙක්.... 😍 


ඩිස්ක්‍රිප්ශන් එකෙන් තේරෙනවා ඇති නේ මේක bl ස්ටෝරියක්... bl එකක් කිව්වට ඇත්තටම ටිකක් thriller bl එකක් 😋😋
 
ඩෙවින්ටයි එයාගෙ වැඩ වලටයි මැදි වෙන මිකිල්ට වෙන්නෙ මොනාද කියලයි මේ කොල්ලො දෙන්න අතර දෙවල් වෙනස් වෙන විදිය ඉස්සරහට බලමු 😁😁

මේ මගෙ පලවෙනි කතාව..
All Rights Reserved
Table of contents
Sign up to add ʍʀ ɖɛʋɨʟ & ɦɨֆ ǟռɢɛʟ [BL] ❤ complete ❤ to your library and receive updates
or
Content Guidelines
You may also like
YUKI by Aloof_Nemophilist
26 parts Complete Mature
Complete - Oct 20 2023 මේ කතාව mature content තියන එකක්.smut, sexual abbuse,rape වගේ දේවල් තියන නිසා අකමැති නම් කියවන්න එපා.ඒ වගේම bl / gay යටතට වැටෙන කතාවක් ඒ නිසා මේක දැනගෙන කියවන්න. අනිත් එක ශුගාගේ ෆොටෝව තිබ්බා කියලා රැවටෙන්න එපා මේක bts fanfic එකක් නෙවෙයි.මේකට bts කොහෙන්වත් සම්බන්ද නෑ.ඒ ෆොටෝ එක මගේ character එකට ගැලපෙන නිසා මම ගත්තේ කතාව යන්නේ මාෆියා ලීඩර් ලා දෙන්නෙක් අතරේ මැදි උන යුකී කියන කොල්ලා ගැන.ඔයාලා කැමති වෙයි කියලා හිතනවා 😊😊. ඒ වගේම කතාවේ interesting චරිත ගොඩාක් තියනවා. ඒ වගේම cute second කපල් එකකුත් ඉන්නවා. ලොකු misunderstanding වගේම. Betrayal තියන කතාවක්. යුකී එයාව බේරගන්න කොල්ලට එයාගේ වටේ ඉන්න පක්ශපාතී නැති අයගෙන ගැලවෙන්න උදවු කරන කතාවක්. ඒවගේම එයාගේ පලිගැනීම සාර්තක කරගන්න දරණ උත්සහයක්
HADES' BRIDE (Yizhan , Taekook නන්ෆික්) by UMI_SAE_
42 parts Ongoing
කේඩ්න්ගෙ ගැබුරු කටහඩ මගෙ කන් අස්සෙ දෝංකාර දුන්නා. කේඩ්න් කියන්නෙ විහිලුවකටවත් හිස් වචන පිට කරන මනුස්සයෙක් නෙවෙයි.වචන අඩුවෙන්ම කතාකරන කේඩ්න් වචනයක් පිට කලොත් අනිවාර්යයෙන්ම ඒ වචනෙට උත්තරයක් හරි ඇක්ශන් එකක් හරි එයාට ඕනෙමයි. එහෙම උත්තරයක් හරි ඇක්ශන් එකක් හරි අවශ්‍ය නොවෙන වචන කවදාවත් කේඩ්න්ගෙ කටින් පිට වෙලා නැහැ. මුලු කාමරේම ඒසි කරලා තිබුනත් මගෙ ඉහෙන් කටින් දාඩිය දාන්න පටන් අරගෙන.මේ තරම් වෙලාවක් මට පිටුපාලා හිටගෙන හිටිය කේඩ්න් දැන් මන් දිහා බලන් ඉන්නවා. ඒ ඇස් රතු ගැහිලා. මිට මෙලවුන සුදු අත් වල නහර ඉලිප්පිලා. උර උර හිටිය සිගරට් එක සපත්තු අඩියට පොඩි වෙද්දි මට ආයෙම ඇහුනෙ ඒ ගැබුරු කටහඩ, ඒත් මේ වතාවෙ ඒ කටහඩ කලින් වතාවටත් වඩා ගොඩක් නපුරු වුනා.ඒ ඇස් තරහෙන්.මාව මරලා දාන්න තරම් තරහෙන්.
You may also like
Slide 1 of 10
༒ නපුරු බොස් ༒                                 ✓ 𝒀𝑰𝒁𝑯𝑨𝑵 ✓ cover
No one but you(မင်းမှမင်းပဲ){Complete}s1 cover
Aster Monarch (Non Fic) cover
AM I BLIND? ⛓️[Completed] cover
မေတ္တာဝေဆာ ဆည်းလည်းပမာ🌻(Complete)   cover
ඉන්ටර්ලොක් (COMPLETED) cover
ආයේමත් ආදරෙන්.. ( Complete ) cover
YUKI cover
HADES' BRIDE (Yizhan , Taekook නන්ෆික්) cover
රිදුම් දුන් , NF (Bl SHORT STORY) [COMPLETED]  cover

༒ නපුරු බොස් ༒ ✓ 𝒀𝑰𝒁𝑯𝑨𝑵 ✓

65 parts Complete

දුප්පත් අහිංසක කොල්ලෙක් ආවොත් ඔයාගේ ඔෆිස් එකට... ඔයාව දැක්කත් එයා බයේ වෙව්ලනවනම්.. ඔයා මොකද කරන්නේ... 💚 හඃ හඃ තව තවත් බය කරනවා... හැබැයි ඉතින් ආදරේට...😊😊😊😊