"දෛවය ඔයාගෙ ජීවිතේ ඉදිරිය මේ වෙද්දිත් තීරණය කරලා ඉවර වෙන්න පුලුවන්..එහෙමයි කියලා ඔයාගෙ අනාගතේ දෛවය මතම ගෙවෙන්නෙ ඉඩ දෙන්න එපා..ඔයාට අතීතය වෙනස් කරන්න බැරි වෙන්න පුලුවන්..ඒත් ඔයාට ඔයාගෙ දෛවය විසින් තීරණය කරලා තියෙන අනාගතේ වෙනස් කරලා පුලුවන්..නවතින්න එපා..යන්න ඔයාගෙ හීනෙ පස්සේ පියාඹන්න... ඔයාට ඕනි වෙලාවක මං ඔයාත් එක්කම ඉන්නවා.."💞💫 තමන්ගේ ජිවිතේ හීනයක් කරා පියාඹන්න උර දුන්න කෙනා ම තමන්ට ද්‍රෝහි උනොත්... දැනිලා තියෙනවාද ඒ වේදනාව? Kim Son Joon Published Date: 2021/10/30