༒︎♡︎ 𝑀𝐴𝐹𝐹𝑖𝐴 𝐿𝑂𝑉𝐸😈❤️𝐏𝐉𝐌 (𝐜𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞✓)𝐬.1
  • Reads 13,421
  • Votes 1,076
  • Parts 18
  • Time 6h 24m
  • Reads 13,421
  • Votes 1,076
  • Parts 18
  • Time 6h 24m
Complete, First published Aug 11, 2021
මේක ඇත්තටම වෙලාවෙන් වෙලාව වෙනස් වෙන කතාවක්...තත්පරේකට තත්පරේ සිද්ද වෙන්නේ හාත්පසින්ම වෙනස් දේවල්......එක වෙලාවකට හොදයි තවත් වෙලාවකට යක්කු පරාදයි.....😌


ආදරෙ කියන්නෙ ලැබීමම  නෙවෙයි......

මෆියා ගැන්ග් එකක ලීඩර්  කෙනෙක් ...මුලු මෆියා ලෝකයම වසග කරගත්ත  රුවක හිමිකාරයෙක්......ආදරේ නොලැබ සිටි තරුනයෙක් .....

Black hand.....


ලෝකයම කැලබූ මෆියා ගැන්ග් එකක ලීඩර් කෙනෙක්......යාලුවොන්ට පනටත් වඩා ආදරේ කරන්නිය.....ආදරට ඉඩක් නොමැති හදවතක
 හිමිකාරිය......පලිගැනීමක් එලිදක්වමින්..ආදරය සගවන්නියක්.........ලෝකයාට පේන්න රූමත් තරුනියක් වුවත්........මෆියා ලෝකයේ වෙනමම කෙනෙක්......

Hidden rose........


මේ black hand සහ hidden rose ගේ ආදර කතාවයි.....

Season 1
All Rights Reserved
Sign up to add ༒︎♡︎ 𝑀𝐴𝐹𝐹𝑖𝐴 𝐿𝑂𝑉𝐸😈❤️𝐏𝐉𝐌 (𝐜𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞✓)𝐬.1 to your library and receive updates
or
#22maffia
Content Guidelines
You may also like
ᗯᕼITᗴ ᖇOՏᗴ...🥀||Kᑎᒍ||☑️ by Min__Kookie__
10 parts Complete
ඔයා එයාට ආදරෙයි ද....? ඔව් මහ මෙරක් තරම් ආදරෙයි ඒත් එයා කවදාවත් ඔයාට ආදරේ කරන්නේ නැ කියලා දන්නවා නේ ද...? හ්ම්ම් මම දන්නවා එහෙනම් ඇයි මේ එයාව අමතක කරන්න එයා ඔයාට අයිති නැ...... හිතට දැනුනු ආදරේ කවදාවත් අමතක කරන්න බැ ආදරේ කරන්න අයිතියක් ඕන නැ අපි ආදරේ කරන කෙනා වෙන කෙනෙක්ගේ ලග හරි සතුටින් ඉන්නවා නම් අපිට ඒ දිහා බලලා සතුටු වෙන්න පුලුවන් නම් මම දකින විදියට ඒක තමයි ආදරේ කියන්නේ දුර ඉදගෙන හරි මට එයා දිහා බලාගෙන ඉන්න ලැබුනොත් මට ඒ ඇති මම හැමදාම ආදරේ කරයි පුංචි පුංචි දේවල් වලටත් විරසක වෙලා වෙන් වෙන අය අතරේ අංශූ මාත්‍රයක දෙයක්වත් බලාපොරොත්තු නොවී මම ඒ ලස්සන හිතට හැමදාමත් ආදරේ කරනවා.. මේ තනිකමට මම ආදරෙයි.. ආදරේ කියන්නේ අයිති කරගැනීම ද....? නැහැ පරිත්‍යාගය කිරීමත් ආදරේ තමයි.....🥀
You may also like
Slide 1 of 10
Just Fight (Rose of Knights side story) ✔️ cover
ආදීක්ෂ 🔞 cover
Pink Hearts (Completed) cover
පෙම් තාලම් || PEM THALAM cover
"The p0wer oF L0ve"😈❤️ [Completed ✔️] cover
ආදරේ සොයා cover
The beginning of a fated love [COMPLETED] cover
❤️️__ FATE __❤️ cover
mad woman, ˢʷᵉᵉᵗᵖᵉᵃ  cover
ᗯᕼITᗴ ᖇOՏᗴ...🥀||Kᑎᒍ||☑️ cover

Just Fight (Rose of Knights side story) ✔️

41 parts Complete

වික්ටර් අන්කල් හිරේට ගියාට පස්සේ එයාගේ මාෆියා ගැන්ග් එක මාර විදිහට පැතිරුනා " දෙවනි ලව් එකක් පටන් ගන්න අදහසක් නැද්ද " " මටෝන්නෑ ඔව්වා " Rose of Knights side story