Grim Reaper ව දන්නවාද? Grim Reaper ව මුණ ගැහිලා තියෙනවාද? මුණ ගැහිලා තියෙනවා නම්...ඔයා ජීවත් වෙන්න විදියක් නෑ නේ... මරණය ඉදිරියේදී විතරයි Grim Reaper දැක ගන්න පුලුවන්.... මාත් එක්ක Grip Reaper Land එකට පොඩි ගමනක් යමුද? හී....මේක taekook ship story එකක් ළමායි...මේ description එක දැකලා බය වෙන්න එපා හරිද?