වලා සියපත් ( නිමාවී ඇත.)
  • Reads 7,976
  • Votes 1,169
  • Parts 10
  • Time 1h 32m
  • Reads 7,976
  • Votes 1,169
  • Parts 10
  • Time 1h 32m
Complete, First published Aug 31, 2021
වලා අසපුවෙහි නිහඬ බව බිඳිමින් ඇසුණේ මහ හඬින් කළ කෑ ගැසීමකි.

"ලන් ඡාන්................."


"................... අපි ඒ දෙන්නා ඒ පැත්තට ගිහින් හිටපු හාවෙක්ව අරන් එන්න ගිය වෙලේ මාව බිම තිබුණු අත්තක පැටලිලා වැටෙන්න ගිය වෙලේ ඒක වුනේ."


මෙය Mo Dao Zu Shi නවකතාව හා The Untamed රූපවාහිනී කතා මාලාව ඇසුරු කරගෙන රචනා කර ඇත. බොහෝවිට මෙහි අන්තර්ගත සිද්ධීන් මූලාශ්‍රන් හා සැලකීමේ දී බෙහෙවින් ම වෙනස් මුහුණුවරක් ගන්නා අතර එය හුදෙක් මාගේ හිතලුවක් අනුව වෙනස් කොට ගොඩනගන ලද්දක් බව කරුණාවෙන් දන්වා සිටිමි. මූලාශ්‍රයන්ට හා ඒවාහි අන්තර්ගත කරුණුවලට අපහාස කිරීමේ අරමුණින් මෙය ගොඩනගා නොමැති බවත් මෙය හුදෙක් එක් ප්‍රේක්ෂකයකුගේ සිතැඟියන්ට අනුව වෙනස් කොට ගොතන ලද කතාවකි. 



******* ඇතැම් කරුණු සම්බන්ධයෙන් ඔබ මා සමග එකඟ නොවිය හැකි බව දන්නා අතර ඔබට මේ කතාව සම්බන්ධව යම් ගැටලුවක් ඇතිනම් ඒ පිළිබඳව සමාව භජනය කරමි.
All Rights Reserved
Sign up to add වලා සියපත් ( නිමාවී ඇත.) to your library and receive updates
or
#4từ
Content Guidelines
You may also like
ට්‍රයිඩැක්ස්🌼 ( YiZhan ) by ArohiWang
44 parts Ongoing
කට කොනේ උපන්න හිනාව තවම එහෙමමයි.....ඒ ගැඹුරු පිරිමි ඇස් වල බැල්ම මගෙ ළඟමයි... ලබ් ඩබ් ලබ් ඩබ්.... මගෙ පපුව ඇතුලෙ එකම යුද්ධයයි... ඒත් මොහොතයි..... ඉන් එහා මට වටපිටාව අමතකයි.... මගෙම පපුව මටම විරුද්ධ යුද්ධෙක වුනත්....නෑ .....මට නිච්චියක් නෑ...... වෙනදා පුරුද්දට අදත් මං ඒ බැල්මට වගේම හිනාවට වශී වෙලා ....... සීවරන් දෙයියනේ ඇස් වහක් නම් වැදෙන්න එපා ලොකු පැංචා ඩිස්නි කුමාරයෙක්මයි...... - කෙනුද් විහර දාඹරේ - අවුරුදු ගානක් හිත අස්සෙ මළකඩ කාපු හැඟීම් වල උපරිම මට්ටම උබ මගෙ පිරිසිදුම පුංචි ආත්මෙ.... මටත් දරන්න බැරි මගෙ හැඟීම් උබ පිට යවන්න මට හරි ලෝභයි ඒත් මගෙ සාමකාමීම වගේම නොසන්සුන්ම හැඟීම උබ වෙද්දි මේ ඇල්පියා හරි අසරණයි මේ ගෙවෙන රැයවල් කෙඳිරිලි වලින් සම්පූර්ණ කරන්න උබට මගෙ බර දරාන මගෙ ඇඳ උඩ ප්‍රාතිහාර පාන්නම වෙනවා මගෙ විහර.... - තෙනුද්‍ය ඇලපාත - Yizhan
You may also like
Slide 1 of 10
I, Konoha's Sage of Life cover
ට්‍රයිඩැක්ස්🌼 ( YiZhan ) cover
තත් ��🔞 cover
Majesty Luna   cover
One Piece: The Strongest Trait System cover
එකත්පස් | BL SINHALA NOVEL  cover
විෂ නියනඟලා 🔥 [ YIZHAN NONFICTION ] Ongoing story   cover
අවර්ණ (BL Ongoing) cover
ROOM 333 /කාමර අංක 333 cover
ANG MUTYA NG SECTION E BOOK 3(English version) cover

I, Konoha's Sage of Life

142 parts Ongoing

Kanda Kyoichi transmigrated to Konoha and became a temporary instructor at the Ninja Academy. Fortunately, he awakened the Mentor System. By teaching others, he could earn rewards. Thus began Kyoichi's career as a "teacher" in the ninja world. Shisui: "Sensei's unique interpretation of the Will of Fire has given the Uchiha Clan a true sense of direction!" Asuma: "The essence of the jade lies in protecting the people, with the advanced leading the way for the less experienced. Only then can Konoha become stronger!" Kakashi: "He's my life mentor. He transformed Konoha!" ... Years later, in the memoirs of Kyoichi, now the Hokage, he wrote: "I honestly just wanted to be a life mentor!"