වසර තිහක් පමණ පැවතියා වූ ශ්‍රී ලංකා සිවිල් යුද්ධය අතරදී ඇතිවන බැඳීම හේතුවෙන් සිංහල තරුණයෙකු හා දමිළ තරුණයෙකු අනතුරට පත්වෙයි. එම පත්වන්නා වූ අනතුර කායික නොවූවද මානසිකව සහ නීත්‍යානුකූලව ඔවුනට වද දෙයි. ප්‍රේමයක් දක්වා දුර දිග නොගියද අතර සහෝදර බැඳීමකින්ද නතර නොවූ එය කුමක්දැයි සොයාගැනීමටත් පෙර එම සම්බන්ධය නිමා වේ. මුලාවට පත් දෑසින් ඔවුන් දෙදෙනා දෙතැනක අතරමං වන්නේ වැදගත්කමක් නැති දෙයකින් නැතිවූ සියල්ල පිළිබඳ පසුතැවෙමිනි. Plot released - 14th September 2021 Published on Wattpad - 19th September 2021 Status - completed Completed date - 27th November 2021