🌺 අහසට දුරයි... 🌺 අහසට දුර තරම්... වේදනයි නුබේ ආදරේ... නොසිතු මොහොතක හද කම්පා කල නුබේ කුරිරු ආදරයට... ඇතට පලා යන්නට නොහැකිය නුබ වැට බැද... නොපැතු ඒ දුර අහසක පිය සරනට... අහසට දුරවන් නුබේ කුරිරු පෙම් සිත... . ...... ආදරයට ලොබ බඳින්න තහනම් නැත හිතකට .......... ආදරය හිතට තහනම් වන්නට කුරුරිය ඒ ආදරය .......... 🌺 🌺 🌺 🌺 🌺 🌺 🌺 🌺 🌺 🌺 🌺 Copyright All Rights Reserved ©️ අවසරයකින් තොරව උපුටා ගැනිම තහනම් ©️