හායි guys ...☺️☺️ Zhanyi & Yizhan 💗 මේ කතාවේ zhanyi & yizhan දෙකම mix කරලා ලියන එකක්..🙂🙂❤️❤️❤️ මේ කතාව නිවුන්නු දෙන්නෙකුගෙයි ලස්සනය අයියෙකුගෙයි මල්ලියෙකුගෙයි කතාවක් ...මම හිතනවා ඔයාලා මගේ මේ කතාවට කැමති වෙයි කියලා...☺️☺️💗💗💗 මේ කතාව මේ කතාවෙ ඉන්න අයගෙ ඇත්ත ජීවීතේට කිසිසේත්ම සම්බන්ධ නෑ...මේක තනිකරන මගෙ සිතුවිල්ලක්...🤗🤗🤗🤗❤️❤️❤️ මේ කතාවේ ඉන්න චරිතවලට කිසි හානියක් මේ මගෙ කතාවෙන් වෙන්නෙ නෑ...මේකෙ ඉන්න චරිතවලට මම උපරිම සාදාරනයක් ඉෂ්ට කරන්න උත්සහ කරනවා...☺️☺️☺️☺️💗💗💗💗 Vote and comment 👍🙂
14 parts