😈ජයෝන් ජන්කුක් ....උබ විතරයි මෙතනට අඩු වෙලා තිබ්බේ..😏දෙන්නත් එක්කම පරලව යන්න ලෑස්ති වෙනවලා
🐰උබ හිතනවද උබට ඒක කරන්න පුලුවන් කියලා....😏
😈හහ් ...මට මේ ලෝකේ කරන්න බැරි දෙයක් නෑ වසර400 තිස්සේ මම බලය රැස් කරා...දැන් ඒ බලය පාවිච්චි කරන්න වෙලාව උබලා දෙන්නව මරලා දාල මම මේ ලෝකේ පාලයන මගේ අතට ගන්නවා...හහ් හහ් හා....මමයි නිරයේ රජු...මමයි වැම්පයර් රජු ...මමයි මේ මුලු විශ්වයේම පාලකයා වෙන්නේ...හහ් හහ් හහ් හා...😈 එහෙනම් මම උබෙන්ම පටන් ගන්නම්.....🗡️
.
.
.
.
.
🐯අනේ කුක් නැගිටින්න වස්තුව....😭😭ඇස් අරින්න මගේ පන මාව දාල යන්න එපා...😭😭.මගේ මැනික ...😭😭ඔයාට මුකුත් වෙන්නේ නෑ මම ඔයාව බේරගන්නවා..😭😭..මගේ පන ඇස් අරගෙනම ඉන්න....😭
🐰මේ...අහ..න්න්..මම යන්නේ....න්..නෑ ...මගේ පැටියව දාල...සෝ..ස් මල..ම..ම් ..නැත්..උන්...ත් ම්..මයේ...මැනික...ස්...සතුටින් ...ඊ..ඉන.
🐯නෑ.....කුක්....කුකී..පපා...නැගිටින්න. ..අනේ ඇස් අරින්න වස්තුව....අනෙ....😭😭😭😭😭😭නැගිටAll Rights Reserved