THE BEATING HEART OF THE UNIVERSITY
17 parts Ongoing දේවදූතෙයෙක්........
කදුළු අස්සෙන් හිනාව අරන් ආව දේවදූතයෙක්.
ආඩම්බරකම අහලකටවත් නොගත්ත ඒ හිනාව,
ඉතින් මං දැකපු ලස්සනම නිරහංකාර හදවතක් තියෙන ළමයෝ,
මම මගේ පපුව පැලෙන්න තරම් උබට ආදරෙයි!!!
ටේහියුන් - ඔයා ඇරෙන්න මට වෙන කවුර ුත් ඕනෙ නැහැ. මට ඔයා විතරයි ඉන්නේ.
ජන්කුක් - ඔයා හැමදාම, හැම ආත්මෙකම මටම ගැලපෙන කෙනා වෙයි මගේ මැණිකේ!!!!!