එයා මුලු ලොකෙටම පිස්සෙක් කියල පෙනුනත්.... මට එයා හිත හොද ආදරිනිය කෙනෙක්.... මිනිස්සුන් කියනවිදිහට එයා පිස්සෙක්.... ඒත් එයා පිස්සු වෙන් වගෙ මට ආදරය කරපු ආදරනිය පිස්සෙක්... - JHS- එයා මුලු ලොකෙටම වටින්නෙ නැති පිස්සෙක් වුනත්.... මට එයා ශක්තිමත්ම අහින්සක කොල්ලෙක්..... හැමෝමට එයා වැඩ කට නැති කොල්ලෙක්..... ඒත් එයා මගෙ ආදරයට පන දුන්නු ආදරනිය පිස්සෙක්.... -MYG- ලොකෙට පිස්සො වුන ආදරෙදි පිස්සො නොවුන දෙන්නෙක්ගෙ රහසිගත ආදරනිය පිස්සුවක් තමයි මෙ BY BANGJHOPE Completed - 2022
16 parts