ඔයා හිතනවද ආරා මේ දෙන්නා මේ විදියට ගිහින් ආදරෙ කරයි කියලා..කුක් කෙසේ වෙතත් මට අපේ එකා ශුවර් නෑ..දැක්කානේ ඊයෙත් උන දේවල් ?? - හෝසියෝක් - අපිට මිනිස්සු වෙනස් කරන්න බෑ හොබි අපිට තියෙන ආදරේට එයාලම වෙනස් උනොත් හැරෙන්න..ඉතින් අපි කාලයට බාර දීලා බලන් ඉමු.. - ආරා - මේක මගේ පලවෙනි bl story එක...කියවලාම බලන්නකෝ.. Defenders Of The Degan Top : taehyung Bottom : jungkook # Taekook # yoonmin # namjin # hoseokaraAll Rights Reserved