කනකට අහන්නේ නැති පිස්සු කෙලින ජෝඩුවක් අහම්බෙන් මුන ගැහුනොත් ? මේකත් එහෙම කතාවක්.ඒත් ලෝකෙට නොපෙන්වන ලොකූ වේදනාවක් මේ දෙන්නගෙම ජීවිත ඇතුලේ තියෙනවා. ඒත් එයාලා හිනා වෙනවා. ඒක තමයි ජීවිතේ....❤️ එයාලා ඒක තේරුම් අරගෙනයි ඉන්නේ... කිම් සොක් ජින් කියන කැමරා ශිල්පියායි , හේසීයි ගත කරන්නේ මහ අමුතු ජීවිතයක්. ඒක මොන වගේද ? කියවලාම බලමු😘❤️... Don't Copy 🚫
10 parts