
මගේ හිත හොරකම් කරපු ඔය ඇස් අයිති මට විතරයි . කැමැත්තෙන් බැරි නම් අකමැත්තෙන් හරි මං ඔයාව මගේ කර ගන්නවා. ඔයා මගේ
__ජියෝන් ජන්කුක්__
ඔය නපුරු ඇස් අස්සෙ හැංගිච්ච ආදරේ හිතුවෙ කොහොම ද නොදැනෙයි කියල. ඒත් ඔයා ව මට මුන ගැහුනේ මේ ලෝකෙ මං වැඩිපුර ම වෛර කරන කෙනෙක් විදිහට
__කිම් ටේහියුන්__
Taekook
Top - Jungkook
Bottom - Taehyung
Yoonminseok
Top - yoongi / hoseok
Bottom - hoseok / jimin
Only Fanfiction*
Published - 01032023
Republished - 11052023
Completed - 18092023All Rights Reserved