Desires Will Hurt
  • Reads 12,629
  • Votes 2,186
  • Parts 20
  • Time 4h 15m
  • Reads 12,629
  • Votes 2,186
  • Parts 20
  • Time 4h 15m
Complete, First published Mar 23, 2022
Friendship | Mystery | Thriller
මිතුරියන් දෙදෙනෙක් මුහුණ දෙන අද්භූත අභිරහස් සිද්ධියක් වටා ගෙතෙන මනඃකල්පිත කතාවකි.

Published Date: 2022 April 10
Ended Date: 2022 April 28

⚠️Original Work⚠️
🚫Please Do Not Copy🚫

ᴀᴄʜɪᴇᴠᴇᴍᴇɴᴛꜱ:

▪#6 ranking in "guess" category out of 1.94k stories [22|04|28]

▪My First Story
All Rights Reserved
Sign up to add Desires Will Hurt to your library and receive updates
or
#4guess
Content Guidelines
You may also like
Disney ✔️✔️ by Snowg716
33 parts Complete
අනිත් අය ඉංජිනේරුවෝ , විද්‍යාඥයන් වෙන්න හීන දකිද්දි මගේ හීනේ උනේ වෙනම දෙයක්.... මම කොහොම හරි මගේ හීනෙට යනවා...මොන බාදක ආවත්.. එයා තමා මට හීනයක් දුන්නේ...වෝල්ටර් ඩිස්නි...නැත්තම් වෝල්ට් ඩිස්නි...එයා දීපූ හීනයට මම කොහොම හරි යනවා....එයා නතර කරපු තැනින් මම පටන් ගන්නවා... අම්මා නැති උනාට පස්සේ මගේ තාත්තා වෙන කෙනෙක් බැන්දා....අවුරුදු කීපෙකින් තාත්තා නැති උනා....කුඩම්මාත් වෙන කෙනෙක්ව බැන්දා....දැන් ඒ ඉන්නේ මගෙ අම්මායි තාත්තයි නෙමේ... තාත්තා ඉන්න කාලේ වගේ මගේ හීනෙට උදවු කරන්න කවුරුත් දැන් මට නෑ....කුඩම්මලා මට බැන්නා...මගේ හීනය බොලද විකාරයක්ලු...හීනයක්ම විතරලු.... ༺ හීන දකින්නන් කිසිදා පරාජය නොවේ ༻
MY DEAREST || SINHALA || COMPLETED by Ayo_PJM
35 parts Complete
ඇත්තටම ම⁣⁣ගේ ආදර කතාවත් ෆික්ශන් එකක් උනා නම්.. මම අනිවාර්යයෙන්ම.. ඒකට ලස්සන අවසානයක් ලියාගන්නවා. අපි තුන්දෙනාටම ලස්සන අවසානයක් එන විදියට....... ඒත් ඉතින්.. මම... මතීෂ... වගේම ලිමෙව් කියන්නෙත්.. රියලිටියේ හුස්ම ගන්න මිනිස්සු... ලිමෙව්ට මාව තදට දැනුනට.. මට ඒ තරම් තදට දැනුනේ මතීෂව වෙන්නැති....... මතීෂටත් අමන්දාව.. ඒ තරම්ම තදට දැනෙන්න ඇති.... කොයි තරම් තදට දැනුනත්... ඒ දැනුන තැන්.. අපි හැමෝටම.. හරි අපූරුවට අහිමි උනා. එකයි අවසානය....! ~ අමන්දා සඳනි ~ හමුවන සෑම ජීවිතයක්ම අපත් සමඟ නතර නොවන්නේ ය. නමුත් එම හමුවීම්වල මතකයන් තවමත් ඉතිරිව ඇත. අතීත මතක පිටු පෙරළිමක ඇරඹුම ; 2024.02.27. මතක රඟ දැක්වීමක අවසාන නැවතුම ; 2024.03.21. මෙහි එන නම් මනඃකල්පිත වන අතර සිද්ධින් සැබෑම ඒක පුද්ගල මතකයන්ගෙන් සහ චරිත.. සැබෑ පුද්ගල චරිත ආදේශයකින් රචනා වුවකි. A STORY BY AYO.
You may also like
Slide 1 of 10
Disney ✔️✔️ cover
𝗬𝗮𝗻𝗱𝗲𝗿𝗲 𝗢𝘂𝘁𝗯𝗿𝗲𝗮𝗸 cover
Entangled Hearts  cover
MY DEAREST || SINHALA || COMPLETED cover
Meaning of love ✔️ cover
Taekook Love stories  cover
Dark whisper  cover
To be a Heartthrob in a Horror Movie(Myanmar Translation) cover
My Snow Angel✔️✔️ cover
LoST IN YoUR SoUL | Horror | Fantasy FF | 🌘 cover

Disney ✔️✔️