JM : "ම්...හද..ලස්සනයි." JK : "හ්ම්..ගොඩක් ලස්සනයි." ජන්ග්කුක් කිව්වෙ ජිමින් දිහා බලාගෙන. JM : "යාහ්..බොරු කියන්නෙ දැක්කෙත් නැතුව..මෙහෙ නෙවෙයි.අරෙහෙ.." ජිමින් එයා දිහා බලාගෙන ඉන්න ජන්ග්කුක් ගෙ නිකටෙන් අල්ලලා කර්ට්න් එක දිහාට හැරෙව්වා.ඒත් ජන්ග්කුක් ජිමින්ගෙ අත එහාට කරලා ආයෙත් ජිමින් ගෙ මූන දිහාට හැරුනා. JK: "එහෙ ඇති හදක් නෑ.මේ මං බලාගෙන ඉන්නෙ..ආං ඒ තමයි හද.." ජන්ග්කුක් කිව්වෙ ජිමින්ගෙ මූනට වැටිලා තියෙන සිනිදු කොන්ඩෙ අතෙන් එහාට කරන ගමන්.ජිමින් ජන්ග්කුක්ගෙ ගෙ කියුට් මූන දිහා බලාගෙන හිනාවුනා... [ Jikook Sinhala Fanfiction ]