IS HE BAD BOY🌈️ BL +21 🌈️❤️XIAO ZHAN × WANG YIBO ( BJYX)😍😘🌈️ ( Completed )
  • LECTURAS 25,735
  • Votos 1,737
  • Partes 24
  • Hora 4h 3m
  • LECTURAS 25,735
  • Votos 1,737
  • Partes 24
  • Hora 4h 3m
Concluida, Has publicado jul 02, 2022
ආදරය කියන්නේ මහ පුදුමාකාර දෙයක්..ගොඩක් අය ආදරය එක එක අයුරින්  විස්තර කරනවා..සමහර ආදර කතා තියෙනවා ..සම්මත වුනත් අසම්මත වුනත් ආදරය ආදරයමයි 🌈️ අපි නවතින්න ඕන අපට දැනුණු අපේ ආදරය ළඟ මිසක් වෙන කෙනෙක් ළඟ නොවේ.
       
              මේ ආදරයත් ඒ වගේම ආදරයක් . මේ ආදරය පටන් ගන්නේ පාසල් කාලයේදීමයි 🤭 wang yibo  අහිංසක ප්රේමවන්තයෙක් ඒ අහිංසක ප්රේමවන්තයාට ආදරය කරන තවත් එක් දගකාර කොල්ලෙක්   ඔහු නමින් xiao zhan  යි ❤️❤️🌈️ ආදරයේදි ඉතිං රන්ඩු කොහොමත් තියෙනවා නේ ..මේ දෙන්නගෙත් එහෙමයි..😂😂❤🌈️ ඒත් තව දෙයක් හැම හොදක් පිටුපසම භයානක පැත්තක් තියෙනවා .ඒ වගේ පැත්තක් xiao zhan  ට තියෙනවා ..wang දැන ගනි කියලා බියවෙන ඔහුගෙන් එය සගවන්න උත්සාහ කරන සත්යක්..🥲ඔහු ඒ සගවන සත්ය wang yibo   දැනගනීද මේ දෙදෙනාට කුමක් වේවිද කියලා දැනගන්න ඔයාලා කැමති නම් ....☺️☺️☺️

මේ කතාව ඔයාලගේ reading list 1 කට දාගෙනම යන්න😘ආහ් තව දෙයක් මේ කතාව +21 😅❤️
Todos los derechos reservados
Regístrate para añadir IS HE BAD BOY🌈️ BL +21 🌈️❤️XIAO ZHAN × WANG YIBO ( BJYX)😍😘🌈️ ( Completed ) a tu biblioteca y recibir actualizaciones
O
#573gaylove
Pautas de Contenido
Quizás también te guste
Quizás también te guste
Slide 1 of 10
හිතුවක්කාර 🔥 (Nonff/ Yizhan Ff ) Complete ✅ cover
Heer~THE UNWANTED DAUGHTER cover
Kamasutra | sinhala bl | 18+ | Completed cover
Touch my soul ✅ cover
THE MAFIA'S OBSESSION 🔞  [ COMPLETE ✔️ ] cover
වැ..හි ...ක..ලු...ව...ර  cover
The Boy I Admire From Afar cover
ස්නේහ | Sneha ( Completed BL ) cover
තත් 🔞 cover
අත් වැරැද්ද ( Completed ) / අත් වැරැද්ද 02 ( Completed ) cover

හිතුවක්කාර 🔥 (Nonff/ Yizhan Ff ) Complete ✅

51 Partes Concluida

හිතුවක්කාරයෝ දෙන්නෙක් එකට මුණගැහුනාම කොහොම තියේවිද 🤷🥀