ආදරය කියන දේ ඕනම තැනක ඇති වෙන්න පුලුවන්.ඒත් ඒ ආදරේටත් සීමාවක් තියෙනවා...ඒක තේරැම් ගන්න.... 🌹කවුරැ මොනා කිව්වත් නැතත් එයා විතරමයි මගෙ ආදරේ....ඒ වෙනුවෙන් මම ඕන කැපකිරීමක් කරනවා ඒක කොච්චර වේදනාකාරී වුනත්.... Start=10/07/2022 End=04/08/2022 This is my first ff🤗❤
19 parts