🙍 .... ආඩම්බරකාර මිනී .... 💇
9 parts Complete මුළු පංතියේම ඉන්න ලස්සනම ගැහැණු ළමයා .... 👸
ඔව් ඒ එයා තමයි .... මිනී .... 🙍
පංතියේ හැම කෙනෙක්ම මිනීට සමීපවෙන්න උත්සහ ගන්න එයාගෙ ලස්සන ලොකු හේතුවක් උනා .... 😍
ඉතින් ඒ දේවල් එක්ක, තමන්ගෙ ලස්සන නිසාම මිනී හිටියෙ පංතියේ කිසිම කෙනෙක්ව ගණන් නොගෙන ලොකු අහංකාරකමකින් .... 😏
මිනීගෙ ලස්සනට නොදෙවෙනි ලස්සනක් තියෙන තවත් ගැහැණු ළමයෙක් අළුතෙන් මේ පංතියට එනවා. ඒකෙන් මිනීගෙ අහංකාරකමට එල්ලෙවෙන්නෙ ලොකු පහරක් .... 😨
ඉතින් අහංකාරකමෙන් හිටිය මිනීට දැන් මොනා වෙයිද? .... 🤷