Story cover for 𝓦𝓪𝓿𝓮𝓼 ᵒᶠ Hᴇᴀʀᴛs ♥️ ✔️ by _s_anu_trinky_
𝓦𝓪𝓿𝓮𝓼 ᵒᶠ Hᴇᴀʀᴛs ♥️ ✔️
  • Membaca 42,704
  • Suara 6,367
  • Bagian 37
  • Membaca 42,704
  • Suara 6,367
  • Bagian 37
Lengkap, Awal publikasi Sep 20, 2022
Dewasa
♥️ආත්මීය ප්‍රේමය♥️ ʸⁱᶻʰᵃⁿ

පෙර අත් භවේ ආදරෙන් එකට අපි ඉන්නැතී....
ඒ නිසා මේ භවේ අපව හමුවෙන්නැතී....

ආයෙමත් ඉපදුනා වාගේ හිත කියනවා
ඔය දෑත ලැබුවොත් මෙමා....
හුස්මටත් වැඩිය මං ඔබට පෙම් කරනවා
වචනෙන් නොකීවත් සදා....

"නැවත ආත්මයක හමුවෙන තුරු Lan Zhan...." 

"නැවත ආත්මයක හමුවෙන තුරු Wei Ying...."

            "අපි ආයෙම හමුවුනා Yibo/Zhan"

....වසර දහස් ගානක් පුරා විශ්වයේ රැව්දුන් ආදර පොරොන්දුව පපුතුරට තුරුලු කරන් යලි උපන් කාලයත් ආදරයක්ම කල ඒ ආදර ගීතයට පණ දෙන්නට ඔබටත් මේ කරන ආරාධනා....

♡《YiZhan》♡

Start - 20.09.2022
End - 27.11.2022

➪ මෙය හුදෙක්ම මගේ සිතුවිලි වලින්ම උපන් කතාවක් පමණයි. මෙම චරිත හා සැබෑ ජිවිතයේ ඒ අය සමග කිසිදු සම්බන්ධතාවයක් නොමැත.
Seluruh Hak Cipta Dilindungi Undang-Undang
Daftar untuk menambahkan 𝓦𝓪𝓿𝓮𝓼 ᵒᶠ Hᴇᴀʀᴛs ♥️ ✔️ ke perpustakaan Anda dan menerima pembaruan
atau
Panduan Muatan
anda mungkin juga menyukai
anda mungkin juga menyukai
Slide 1 of 10
ඒක අහම්බයක් cover
༺ දඟකාර හිතපුරා ༻                                                       ✓ cover
දේවා cover
Love You More - Completed  cover
༺ ආයෙමත් ආදරෙන් ༻                        ✓ cover
༒ 🅣🅗🅐🅣 🅓🅐🅨 ༒                                          ✓ cover
𝔸 𝕤𝕥𝕠𝕣𝕪 𝕠𝕗 𝕝𝕠𝕧𝕖 {ℂ𝕠𝕞𝕡𝕝𝕖𝕥𝕖𝕕} cover
🍁නූශ්🍁(Zhanyi)✅ cover
ගිම්හාන තුහින ( COMPLETE ) cover
Clytie's  cover

ඒක අහම්බයක්

54 bab Lengkap Dewasa

අතීතයේදී මුළු හදවතින්ම ආදරය කල තම ඒකපාර්ශ්වික ආදරය වර්තමානයේ දී නැවත අහම්බෙන් මුනගැහුනොත් ? අ...වි..හා...න්.... ඔ ඔ ඔ ඔ..යා .... ඉතින් ඒක ඇත්තටම අහම්බයක්ද 🥹