36 parts Ongoing " ඔයා මට රිද්දනවා සිතෙව්...."
" අඩපන් තව අඩපන්...මගේ මල්ලිට කරපු දේට උබ විදවන්න ඕනේ..."
" ඔයා ඉන්නේ වැරදි වැටහීමක...."
" උබට රිදෙන රිදෙන වාරයක් ගානේ මට සතුටුයි..."
" කවදාහරි ඇත්ත දැනගත්ත දවසක ඔයාට පසුතැවෙන්න වෙයි..."
.
.
.
.
.
.
.
.
" එදා උබව තේරුම් නොගත්තට මට සමාවෙයන් මැණික...පුළුවන්නම් ආයෙත් මං ලගට වරෙන්...මට උබ නැතුව ඉන්න බෑ රත්තරන්..."
.
.
.
.
.
.
.
.
සිනහා පොදක් පෙන්වා ඉවත බලාගන්නා තරමටම..අවසානයේ අපි ආගන්තුකයන් වැන්නෙමු...
💚❤️ Yizhan
සිතෙව් ❤️ විහස්