The Deathtrap
  • Reads 729,909
  • Votes 87,274
  • Parts 157
  • Time 78h 24m
  • Reads 729,909
  • Votes 87,274
  • Parts 157
  • Time 78h 24m
Complete, First published Oct 10, 2022
Mature
"මං මුල ඉඳලම warning එක දුන්නා..... ඒත් තමුසේ මෝඩයෙක් වගේ ඇවිත් මේ උගුලෙම පැටලුනා!" 

"මං..... දැනන් හිටියා..... මේ deal එකට වචනෙ දුන්න වෙලාවෙම යි.... මං ඒක දැන ගත්තේ.... මං මෝඩයෙක් තමයි! ඒත් මං එයාව අත අරින්නෑ! මොකක් උනත්..... මං කීයටවත් එයාව අත අරින්නෑ! මාව නවත්තන්න පුලුවන් දෙයක් කරනවා!"

මේ, අහඹුවක් ලෙස අමුතුම ආකාරයක ගනුදෙනුවක සිට එවැනි ම ආකාරයක පුද්ගලයෙකුගේ හැඟීම් අතරටත්, එවැනි ම සිදුවීම් සමුදායකටත් මැදි වන ඔහු.... අවසානයේ දී ඒ සියල්ල ඔහුගේ ම කර ගත් අයුරු ය.

මෙය කල්පිතයකි. මෙය සමරිසි ආදරයක් මත ගොඩ නැගී ඇති අතර මෙහි Strong language, Sexual scenes, Violence සහ Mature content ඇතුළත් වේ. ඔබ එය ප්‍රිය නොකරන්නේ නම් කරුණාකර මෙය නොකියවා සිටින්න. මෙය උපුටා ගැනීම හෝ වෙනත් තැන්හි පළ කිරීම සම්පූර්ණයෙන් තහනම් වන අතර මෙහි පූර්ණ අයිතිය Sharon Gege වන මා සතු ය. මේ පිළිබඳව අදහස් දැක්වීමට පාඨක ඔබට පූර්ණ නිදහස ඇත.
All Rights Reserved
Table of contents
Sign up to add The Deathtrap to your library and receive updates
or
Content Guidelines
You may also like
𝐕𝐈𝐓𝐀𝐌𝐈𝐍 𝐂 | 𝗛𝗼𝘂𝘀𝗲 𝗼𝗳 𝘁𝗵𝗲 𝗚𝗿𝘆𝗽𝗵𝗼𝗻 by XimiSd
45 parts Ongoing Mature
┏⁠(⁠^⁠0⁠^⁠)⁠┛ කතාව මෙහෙමයි... කතාව පටන් ගන්නේ සෞම්‍ය කියන පිරිමි ළමයා ගෙන්. සෞම්‍ය දකුණු පළාතේ ස්කෝලෙකට යන්නෙ. එයා ඒ සකෝලෙට යන්නෙත් 6 වසරෙදී. එයා ඊටපස්සෙ ස්කෝලෙ astronomy club එකට join වෙනවා. ඒකෙන් එයා astronomy junior Olympiad competition එකකට ගිහින් ඒකෙන් silver medal එකක් win කරනවා. ඒක ගන්න එයා යන්නෝනෙ colombo campus එකට. Campus එකට එන ස්කෝල ගොඩක winners ල එනවා. ඒ අතරින් අහම්බෙන් සෞම්‍ය මේ ලෝකෙ දැකපු ලස්සනම ඇස් දෙක දකිනවා. දිව පැටලෙන අමුතු නමක් තියෙන ඒ ළමයව දකින්න ඕනෙ කමට සෞම්‍ය හැම අවුරුද්දකම astro Olympiad ලියනවා. එයා අවුරුද්දෙන් අවුරුද්ද වෙනස් වෙන විදිය බලන් සෞම්‍ය එයාගෙ ඇස් වල පාට වෙන් කර ගන්න try කරනවා. O/L වලින් සෞම්‍ය ගන්න පුලුවන් උපරිම result එක අරන් අර ලස්සන ඇස් තියෙන පිරිමි ළමයගේ කොළඹ ස්කෝලෙට යනවා. CEDAR GROVE COLLEGE - COLOMBO එතනදි සෞම්‍යගෙ මුළු ජීවිතේම කණපිට ගැහෙනවා. යථාර්ථයෙන් ඔබ්බට ගිය විටමින් C ෆැන්ටසියට ඇතුල් වීමට ඇරයුමක්... (tulip × lotus)
Love's Unforseen Turn ~metanoia✨ by newbieria
67 parts Ongoing
Let's dive into a new romance saga ✿ 𝐌𝐄𝐄𝐓 𝐎𝐔𝐑 𝐌𝐀𝐋𝐄 𝐏𝐑𝐎𝐓𝐀𝐆𝐎𝐍𝐈𝐒𝐓 ✿ 𓆩 𝐀𝐁𝐇𝐈𝐌𝐀𝐍𝐘𝐔 𝐑𝐀𝐓𝐇𝐎𝐑𝐄 𓆪 Just like his name-fearless, fierce, and impossible to ignore. A 30-year-old dangerously handsome CEO and the reigning king of Rajasthan, life's cruel twists have transformed him from an ordinary boy into an arrogant, egoistic man who trusts no one. Love? That's a luxury he believes he can't afford-or even feel. But destiny has other plans. She enters his life like a storm wrapped in sunshine, and nothing stays the same. "He saw her before he saw anything else in the room." ♡ "He fell first. And even harder." ✿ 𝐌𝐄𝐄𝐓 𝐎𝐔𝐑 𝐅𝐄𝐌𝐀𝐋𝐄 𝐏𝐑𝐎𝐓𝐀𝐆𝐎𝐍𝐈𝐒𝐓 ✿ ✧ 𝐀𝐀𝐑𝐔𝐒𝐇𝐈 𝐒𝐇𝐀𝐑𝐌𝐀 ✧ Just like her name-symbolizing the first ray of morning sunlight-she represents hope, warmth, and a fresh beginning. A 22-year-old spirited teacher, Aarushi is beloved by her family. She doesn't only crave love; she desires respect, maturity, and peace in a relationship. However, her simple dreams are soon entangled in a fate that brings her face-to-face with a past her family tried to leave behind. "Why him? Because even after my mood swings, unreasonable demands, and late-night meltdowns..he never gave up on me." ༶•┈ 𝐓𝐇𝐄𝐈𝐑 𝐒𝐓𝐎𝐑𝐘 𝐁𝐄𝐆𝐈𝐍𝐒 ┈•༶ What starts with silence, hatred, and an unwanted marriage slowly unfolds into a story filled with: ➺ Tension, healing, longing, and trust. ➺ Cute fights, jealous glances, stolen moments, and soft confessions. But between the chaos and calm, the pain and peace-will love be enough? ☾ 𝐓𝐀𝐆𝐒 ☽ #SlowBurn #Grumpy×Sunshine #AgeGap #WhippedML #DesiRomance #ForcedMarriage #LoveHate #PossessiveML
You may also like
Slide 1 of 10
𝐕𝐈𝐓𝐀𝐌𝐈𝐍 𝐂 | 𝗛𝗼𝘂𝘀𝗲 𝗼𝗳 𝘁𝗵𝗲 𝗚𝗿𝘆𝗽𝗵𝗼𝗻 cover
ප්‍රේම ඍතු            💙🥀 ( Ongoing ) cover
- ආර්යන් - cover
පැලැස්තර -The Heart's Refuge [Ongoing] cover
නසරාණියා|Nasaraniya cover
සිහිලැල් cover
Siara-The Princess Who Fell cover
SITHTHARA | COMPLETED ✔️ cover
Overdrive cover
Love's Unforseen Turn ~metanoia✨ cover

𝐕𝐈𝐓𝐀𝐌𝐈𝐍 𝐂 | 𝗛𝗼𝘂𝘀𝗲 𝗼𝗳 𝘁𝗵𝗲 𝗚𝗿𝘆𝗽𝗵𝗼𝗻