මලෝත්තයි සුදු මහත්තයා....!!! ??? කියල බෙරිහන් දීගෙනම ජිම්න් ගියේ සුගා ගාවට... නමුත් ඒ වෙද්දී ත් සුගාට සිහිය නැති වෙලා තිබ්බේ... " හබී .... හබී... මොකද මේ...නැගිටින්නකො....මට සමාවෙන්න හබී..." (සිදුවීම දාමයකින් පස්සෙ ...ජින් ගහපු වතුර පාරකින් පුෂ් ඇහැරිලා...?? සුගා -: " රෝස් බබා ... ඇයි මෙ ඔක්කොම මම දිහා අමුතුවට බලන් ඉන්නෙ " ??