THE REAL ONE !! JJK (completed)
20 parts Complete "හහ්... ටේහියුන්ග් ගේ නංගි කිව්වම මන් හිතුවේ ඌ වගේම උඹ අවංක එකියක් වෙන්න ඇති කියලා! හහ් මට වැරදිලා!!
තමුන් මහ නැහැදිච්ච, ජරා එකියක්!!
ලැජ්ජ නැද්ද තමුසෙට!!! "
ජංගුක්ගෙ නහර පිරුනු ලොකු අතක් නැව තුනේ තේහිගෙ කම්මුලක...