නපුරු වැස්ස 02
  • Reads 38,459
  • Votes 1,489
  • Parts 79
  • Time 40h 26m
  • Reads 38,459
  • Votes 1,489
  • Parts 79
  • Time 40h 26m
Ongoing, First published Aug 09, 2023
8 new parts
නපුරු වැස්ස 01 කියවීමෙන් පසු 02 කියවන්න. නපුරු වැස්ස 01 wattpad හී පළ කර ඇත. 

මල් වැස්සට 
මරණ වරෙන්තු ගෙන 
ඇද හැලුනා 
නපුරු වැස්ස ☔️⚡️
All Rights Reserved
Table of contents
Sign up to add නපුරු වැස්ස 02 to your library and receive updates
or
#20enemies
Content Guidelines
You may also like
සීතල හාදුවක්✅ by Min__Kookie__
6 parts Complete
" කවදාවත් අපි මිනිස්සුන්ට ඇබ්බැහි වෙන්න හොද නැ අපි ඇබ්බැහි වුනාට පස්සේ එයාලා වෙනස් වෙනකොට දැනෙන වේදනාව දරාගන්න අමාරුයි ක්‍රිෂ්..! මට පුදුම අසරණකමක් දැනෙන්නේ.. උබ කොච්චර කිව්වත් මට එයාව අමතක කරන්න කියලා මට ඒක කරන්න අමාරුයි බන්.. මට මාවත් නැති වෙලා තියෙන්නේ ක්‍රිෂ්..! මම එයාට ඒ තරමට ආදරෙයි...!" ~ විහඟි මිහංසා සේනානායක " උබෙන් ඈත් වෙලා යන්න මට හේතු තිබුනා උබට ආදරේ හින්දාමයි අමාරුවෙන් හරි උබව ඈත් කරේ..! තමුසෙට බනිද්දී තමුසේ කදුලු පුරවගෙන වචනයක්වත් නොකියා මගේ දිහා අසරණ විදියට බලාගෙන ඉදිද්දී හිතින් මම පිච්චුනු තරම දන්නේ මම විතරයි බන් මට ඕන වුනේ මගේ කිරිල්ලී පරිස්සමින් ඉන්නවා දකින්න ඒ නිසායි ඈත් කරේ..! ඒත්...ඒත්... මට මගේ කිරිල්ලී ඕන..! මං තමුසෙට ආදරෙයි ඕයි..!" ~ චතුංක තුශාන් විජේසිංහ
You may also like
Slide 1 of 10
සයෙනු (Completed) cover
තෝඩු cover
සිහිනි ༆ ||GxB( Nonfiction )✔ cover
The Boy I Admire From Afar cover
- නෑනයි මස්සිනයි - (✓) cover
_අභී"_ cover
සන්තානේ - දෙහදක් 2 cover
කණාමැදිරි එළි cover
ටියුෂන් ආදරය💘  | cover
සීතල හාදුවක්✅ cover

සයෙනු (Completed)

30 parts Ongoing

" තමන් තමන්වම රවට්ටගන්න හැදුවට ඒ ආදරේ අනිත් කෙනාට තේරුම් ගන්න පුලුවන්... තමුසෙගෙ ආදරේ එක බැල්මකින් වුණත් මට දැනෙනවා සයෙනු... ඒත් තමුසෙ ඒක පිළිගන්න බයයි මැණික... මම දන්නෑ ඒ බය නැති කරන්න ඕනේ කොහොමද කියන්න.. ඒත් දන්නවද සයෙනු.. මට දැනෙනවා මම දැන් ජීවත් වෙන්නෙ තමුසෙගෙ ආදරෙත් එක්ක කියන්න.. මට විශ්වාසයි... තමුසෙ ඒක තේරුම් ගන්නවා... එතකන් මට ඕනේ කාලයක් බලා ගෙන ඉන්න පුලුවන් මගෙ මැණික.." ~ තුහින යුහාන් සහත්සර ~