මම දන්නවා ඔය නපුරුකම අස්සේ හැංගුණු ලොකු ආදරයක් ඔය හදවතේ මං වෙනුවෙන් තියනවා කියලා...... ❤️❤️❤️❤️ මගේ පුංචි වෙනසත් මහ ලොකුවට දැනෙන තරමට ඔයා මගේ හිතට මෙච්චර ලං වෙලාද මැණික...... 💚💚💚💚All Rights Reserved
5 parts