අප්‍රකාශිත | RANDOM
  • Reads 7,704
  • Votes 658
  • Parts 87
  • Time 1h 38m
  • Reads 7,704
  • Votes 658
  • Parts 87
  • Time 1h 38m
Ongoing, First published Aug 28, 2023
මෙය ආදරයෙන් කඩුපුල්,මියැදුනාවේ,ලැවෙන්ඩර් දිනපොත,දැනෙන නොදැනෙන සහ කළු-සුදු-අළු යන මාගේ සිතළු පොත් කිහිපයක එකතුවකි.

'තුන් කොන් නොවෙ මෙම ප්‍රේමය,
මොන කොන්ද යැයි ද නොදනිමි.
එහෙත් අප අතර තෙවෙනියෙක් නොසිටින බව දනිමි.

ඉතින් නුඹ කාගෙද? මන් කාගෙද?
මේවා දැවෙන ප්‍රශ්න වී හමාරය.
හැකි නම් පිළිතුරක් දී යන්න,
මේවා කල්පනා කර මගේ සිහිය නැති වීමට ආසන්නය!'

2024.09.06-
මම ඇගේ පමණක් වෙමි!

2024.12.09
මා මගේ පමණි.
'ප්‍රේමය සුන්දරයි වමට සිග්නල් දාලා දකුණට හරවන අය හමු නොවුනා නම්.. '
All Rights Reserved
Table of contents
Sign up to add අප්‍රකාශිත | RANDOM to your library and receive updates
or
#18poetrycollection
Content Guidelines
You may also like
You may also like
Slide 1 of 10
_රුද්‍රාක්ෂ _☯️🔥 [ongoing ] cover
රුධ්‍රාක්ෂ (Slow Updates) cover
"මගේ හිතුවක්කාරයා" cover
𝐀 𝐃𝐫𝐞𝐚𝐦𝐞𝐫'𝐬 𝐏𝐨𝐞𝐭𝐫𝐲 ⤾ cover
unspoken//poetry cover
දළදා මල් ( BL )| ONGOING  cover
නාද |Nada| cover
දඬු මොණරු ✅ cover
Fading Shadows At The Next Door | Fantasy FF | ✔ cover
මේඝ ( Onhold) cover

_රුද්‍රාක්ෂ _☯️🔥 [ongoing ]

31 parts Ongoing

එය අසුර හදක දළුලා වැඩුන ආදරයක් ❤️