❦︎|| ~ කෝඩු ~❦︎||
  • Reads 36,219
  • Votes 5,670
  • Parts 25
  • Reads 36,219
  • Votes 5,670
  • Parts 25
Ongoing, First published Sep 09, 2023
Mature
කවිකාර හීනය ලගින් 

දගකාරකම් හිත තියන් 

මනමාලයි , 

ආදරෙත් නුබ තරම් 

හ්ම්..  
මනමාලයි .... 

ආදරෙත් නුබ තරම් ♡︎ 

.
.
.
.
.
.
.

♡︎~ ප්‍රේමය යනු , 
වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම සෝබන අධික නාට්‍යයකි. 

𖧷________________________________𖧷
             ꧁ කෝඩු ꧂

❦︎ කෝඩුකාර හැන්දෑවක හිරිවැටුන ආදරේ ..❦︎ 

✔︎. Taekook nonfiction 
✍︎ By githkook
All Rights Reserved
Sign up to add ❦︎|| ~ කෝඩු ~❦︎|| to your library and receive updates
or
Content Guidelines
You may also like
HADES' BRIDE (Yizhan , Taekook නන්ෆික්) by Umi_Sae
42 parts Ongoing
කේඩ්න්ගෙ ගැබුරු කටහඩ මගෙ කන් අස්සෙ දෝංකාර දුන්නා. කේඩ්න් කියන්නෙ විහිලුවකටවත් හිස් වචන පිට කරන මනුස්සයෙක් නෙවෙයි.වචන අඩුවෙන්ම කතාකරන කේඩ්න් වචනයක් පිට කලොත් අනිවාර්යයෙන්ම ඒ වචනෙට උත්තරයක් හරි ඇක්ශන් එකක් හරි එයාට ඕනෙමයි. එහෙම උත්තරයක් හරි ඇක්ශන් එකක් හරි අවශ්‍ය නොවෙන වචන කවදාවත් කේඩ්න්ගෙ කටින් පිට වෙලා නැහැ. මුලු කාමරේම ඒසි කරලා තිබුනත් මගෙ ඉහෙන් කටින් දාඩිය දාන්න පටන් අරගෙන.මේ තරම් වෙලාවක් මට පිටුපාලා හිටගෙන හිටිය කේඩ්න් දැන් මන් දිහා බලන් ඉන්නවා. ඒ ඇස් රතු ගැහිලා. මිට මෙලවුන සුදු අත් වල නහර ඉලිප්පිලා. උර උර හිටිය සිගරට් එක සපත්තු අඩියට පොඩි වෙද්දි මට ආයෙම ඇහුනෙ ඒ ගැබුරු කටහඩ, ඒත් මේ වතාවෙ ඒ කටහඩ කලින් වතාවටත් වඩා ගොඩක් නපුරු වුනා.ඒ ඇස් තරහෙන්.මාව මරලා දාන්න තරම් තරහෙන්.
You may also like
Slide 1 of 10
අරහස්  | TK Nonfiction cover
HADES' BRIDE (Yizhan , Taekook නන්ෆික්) cover
The Choice  cover
|| කැමීලියා || cover
ඉ+ලව් cover
පළිඟු හදවත ❤️( 𝗡𝗼𝗻-𝗙𝗶𝗰 )ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ cover
නොනිමි | Complete ✅ cover
The Pregnant C.E.O cover
𝑶𝒎𝒆𝒈𝒂'𝒔 𝒑𝒂𝒊𝒏 | TK ✓ cover
යෙශ් |TK Nonfiction| cover

අරහස් | TK Nonfiction

15 parts Ongoing Mature

"...........මගේ ඉස්සරහ දණ ගහන්න ලෑස්ති වෙලා ඉන්න" "My lil peanut"" ආයූ x ආරව් 🔞 Cover credits - @yeshii_gurl