80 parts Ongoing If You are Mine! 🥺❤️✨️
❛❛ රෝමාන්තිකම හෝරාවක
නුඹ සිටිනවා නම්
මා මතින්,
අනුරාඟික දෑස් මොහොතක් පාසා
සොයන්නෙම මිහිරි කඳුලැල්
නම් මේ දෙනෙතඟින්..
අඩවන්ව දෙනෙත් පියන්
අතරින් නුඹ
මන්දඟාමී මිහිරි ගීත පරයා
මන්දඟාමී ලෙසින්
විදිනවා නම් හැම තප්පරයම
මා තුළ හොවා
නුඹෙ පිරිමිකම ගැඹුරින්..
නුඹෙ මල කියූ
මාගේ මල්පෙති ටිකෙන් ටික
තලන දාට
හැඩ තියා නුඹෙ අයිතිය
මා මතින්,
තොලඟින් ගිලිහෙන මිහිරි
ගැයුමන් නුඹ නමින්
ලියන්නම් මා ඒ දිගුම රාත්රිය
දෙපා පටලාගෙන
නුඹේ ඔය ඉඟ මතින්..
රතින් ඔප දමන්නම් නුඹෙ
හෝරා ගණන් කළ
දඟවැඩ වල අගය ඉහළින්..❜❜ !! 🥺🖤😭
(ඔමෝ මේව fb දාන්න බෑ බන් ගෙදරට ආරංචි වෙනව..😪😂👉👈)
Dear Diary vk;
අනුරාගික ආදරයක්
දෝත දරගත් මට
එකපාරක් හරි උබේම වෙන්න
ඕනි උනා පන!
හැමෝගෙන්ම තෘප්තිමත්
උන මට අද,
උබෙ ආදරේ තෘප්තිමත්
කරන්න කියල
මේ හදවත කෑ ගැහුවා!
ඒකයි මන්
උබ ළඟ දඟ වුණේ අද..
මං නමින් මේ තරම් කාලයක්
ලියල දුන්